ගොඩක් මේවගේ උන්ට ඕන පාරෙ වැඩිපුරම මිනිස්සු ඉන්න තැන කඩේ අටවගන්න. නගරසබාවෙන් දෙන තැන ගැන උන්ට interest එකක් නෑ. බලෙන් වැරදිතැන කඩ අටවලා ඒව කැඩුවාම නාහෙන් අඬනව.
මුන් මෙතන කඩ ඇටෙව්වම හරියට නගරසබාවෙන් අවසර අරගෙන කඩේ ඇටෙව්වම උන්ටත් බිස්නස් නෑ. ඕකත් හරියට පෝලිමේ ඉඳල බස්වල යන උන් පැය ගානක් ලගින්න ඕන...