1. Sen-lu

    කොච්චර එල්ලුනත් හදවතේ රැජින 🍼🍼🍼

    ඕකිට නගින්නෙ නැති එක පුදුමයක් නෙමෙයි . උඹට නගින්න නැත්නම් තමා පුරස්න 😂
  2. Sen-lu

    HP Victus laptop වලත් Loq වගේ ලෙඩ දෙනවද 🫠

    උඹ ඕව හොය හොයා ඉඳිද්දි සිරිලංකන් කලුකඩ Victus එකට ලක්ෂ 4ක් විතර කියයි 😂.
  3. Sen-lu

    poly market bot

    Rest Api delay එකට Sequential execution එකත් ආවාම හොඳ Server location එකක් තිබුනත් ප්‍රශ්නයක් තියෙනව නේද?
  4. Sen-lu

    poly market bot

    හැම එකම අතටම දෙනකන් ඉන්න එපා බං. පොඩ්ඩක් රිසර්ච් එකක් කරල ඕක ට්‍රයි කරල බලපන්. ඌ 98%ක්ම වැඩේ කරල දුන්නම උඹලට ඉතුරු 2% කරගන්න බෑ කියන්නෙ වැඩක් නෑනෙ.
  5. Sen-lu

    Sri Lanka braces for new economic crisis as war on Iran continues - Al Jazeera

    + ඕව කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න රජයේ නිලධාරීනුත් අකමැති ඇති. වැඩි හොඳ කරන්න ගිහින් අමාරුවේ වැටුන කීපදෙනෙක්වම මම දන්නව.
  6. Sen-lu

    ජෙප්පො තෙත් කරන්න හදන මෝඩ වීඩියෝ.

    🤔 උන් රුපියල් වලින් මොනව කරන්නද බං. Yah that video is dumb AF, also there are many technical errors in this article too.
  7. Sen-lu

    Sri Lanka braces for new economic crisis as war on Iran continues - Al Jazeera

    ඔය කියන තරම් ලේසියෙන් නඩත්තු කරන්න බැරුව ඇති. නැත්නම් ඕක ගානක් කඩාගන්නයි ලකුණු දාගන්නයි කව්රුහරි මේ වෙනකොට කරල
  8. Sen-lu

    Juice,keda witarak bila inna hodada?

    දියර ආහාර වලින් බර අඩුකරන්න හිතන එක මෝඩ වැඩක් සහ තවත් ප්‍රශ්න ගොඩකට අතවැනීමක්. Scientific research බරගානක් තියෙනව ඕක ගැන.
  9. Sen-lu

    මහනුවරටත් කැන්ඩි ශාඛාවක්, අධික උශ්නත්වය පවා නොතකා සින්හලු කිලෝමීටර් ගනන් පෝලිමේ!

    මෙහේ ගෝතයෝ ඔහොම තමා තිලකවර්ධන එක open කලාමත් හෙන පෝලිම්වල ඉඳල ඇඳුම් ගත්තෙ 😂.
  10. Sen-lu

    සුද්දි කියල prank කරලා තියෙන්නෙ මේකෙම එකෙක් ඕයි. 🤣 🤣

    මේ කොහේවත් නැති සුද්දියක්ට අරින්න ගිහින් තමා ඉන්දරය බලුම උනේ 😂
  11. Sen-lu

    No Fap! බල්ලෝ

    https://www.health.harvard.edu/mens-health/ejaculation_frequency_and_prostate_cancer
  12. Sen-lu

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    කුමේනියාට ස්වාභාවික මරණයක් එනව කියල දැන් හුට්ටක් කතා කරනව 😂
  13. Sen-lu

    යාපනයේ තෙල් ගබඩාව වටලයි..තෙල් ලීටර දහස් ගණනක් පොලිස් බාරයට..🔥🔴

    L 400ta උන් එන්නෙ නෑ බං මම ගිහින් ගන්නව. මේ ටිකේ නම් ප්‍රාදේශීය සභාවෙ අවසරේ ඕන නැත්නම් එහෙම මොකුත් ඕන නෑ.
  14. Sen-lu

    යාපනයේ තෙල් ගබඩාව වටලයි..තෙල් ලීටර දහස් ගණනක් පොලිස් බාරයට..🔥🔴

    එහෙම එකක් වගේ තමා 😂. ඕන තරං තියෙනව බං. මගේ වත්තෙ වැඩ වලටත් මම සාමාන්‍යයෙන් මාසෙට ඩීසල් 400යි පෙට්‍රල් 150යි ගේනව. ලොකු වතුවල කොහොමත් 5000 6000 තියාගන්න. ඕක හෙන නොමල් දෙයක්. හැබැයි විකුනන්න බෑ මුන් වික්කද දන්නෑ ------ Post added on 1774227087
  15. Sen-lu

    ඉන්ධන මිල අද රාත්‍රියේ සිට නැවතත් ඉහලට! පෙට්‍රල් රු.455යි!

    ඒකනෙ කට්ටිය 40ක් ගහල අවුරුද්දක් විතර දුවන්න පුළුවන් වගේනෙ ඉන්නෙ 😂
  16. Sen-lu

    සදුදා එනකොට එපා වෙන්නේ නැද්ද ?

    නොදකින් තුඃ විතරක් උදේම දැක්කෙ මේ මුස්පේන්තු ත්‍රෙඩ් එක සතියම මකබාවෙලා යයිද දන්නෑ :angry:
  17. Sen-lu

    තීරණ ගැනීමේදී අනුර ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රමාදයි!

    මේ ආණ්ඩුවට ප්ලෑන් 2ක් තිබ්බ 1.උන්ගෙ ෆැන්ටසි පොත්වල තියරි දාල රට හදන එක ( ඒකගැනත් උන්ටත් එච්චර විශ්වාසයක් තිබ්බෙ නෑ). 2. දන්න උන් දාල උන්ට කියල වැඩේ කරගන්න එක. හැබැයි උන්ට නොතේරුන එක තමා උන්ට සෙට්ල් උනේ හැමදාම වැරදි හොය හොයා හිටපු උන් සහ ඇට මිරිකලා කවදත් බලේ තියෙන තැන් වල හිටපු උන් මිසක්...
  18. Sen-lu

    පොඩි අනාවැකියක් කියන්නද...? #සිනෝපෙක්

    කොහේද බං දැන් තෙල්වලට තරඟකාරී වෙලඳපොලක් තියෙන්නෙ 😂. කීයට තිබ්බත් විකුණන්න පුළුවන්.

    No contents