1. gamekolla89

    Engine RPM

    ow wenadata 1500 - 1000 wage hitinawa ada sahenna adu una 500 wage (engine eka nathra wenna yanna wage bassa)
  2. gamekolla89

    Engine RPM

    start karapu gaman 500 wage bahinwa nikan nathra wenna wage
  3. gamekolla89

    Engine RPM

    Engine RPM එක අඩු වෙන්න මොනවද හේතු ? IG coil එකක් ගිහින් නම් එහෙම වෙන්න පුළුවන් නේද ?
  4. gamekolla89

    Grenadier 2023

  5. gamekolla89

    ඡාරම Housing Construction Company මොනාද?

    bump ------ Post added on 1684560940
  6. gamekolla89

    Questions ඉස්සර කරන්න යනකොට උන්ගේ වේගේ වැඩි කරන කැ#!@!

    wagon R එකා ඉතින් කොමත් ඔටුන්නක් දාගනනේ යන්නේ
  7. gamekolla89

    Defender 2.4 Auto

    නෑ මචන් අනිත් ඒවාට සාපේක්ෂව puma එකේ ටිකක් ලේසි, එකටත් Red booster clutch kit දැම්මම එහෙම පොඩ්ඩක් වත් අමාරු නෑ www.britpart.com/parts/enhancements/defender/red-booster-servo-clutch-kit
  8. gamekolla89

    Defender 2.4 Auto

    හදිස්සියට traffic වල එහෙම එහෙන මෙහෙන් ඔබන්න manual එකට වඩා Auto එකක් ලේසි, අනික මම ටිකක් දුර Drive කරනවා එතකොට ලේසි. (මම දැක්කා LS3 V8 Auto එකක් පට්ට විදිහට pickup හොදට හදල තිබුණා ex - www.twistedautomotive.com) නමුත් මගේ එක 2.4 puma engine එකට එක කොහොමද කියල දන ගන්නයි ඕන.
  9. gamekolla89

    Defender 2.4 Auto

    bp
  10. gamekolla89

    Defender 2.4 Auto

    Defender 110 2.4 Puma Manual gear එකකට Automatic transmission කරපු කෙනෙක් ඉන්නවද ? කොහොමද පිකප් එක එහෙම පැදලා විස්තර දන්න කෙනක් ඉන්නවා නම් කියන්න ? (හරියටම Drive කරපු කෙනෙක්ගේ experience එක අහන්නේ)
  11. gamekolla89

    Need N95 8GB Brand New

    2008-2009 use kala dan nam habai wada karanne na thama tiyanwa. a kale Rs 92,000 gaththe
  12. gamekolla89

    QR Reset

    කලින් සදුදනේ අද ගියාම ඉවරයි කිවුව එකයි බැලුවේ, කවද්ද දවස වෙනස් කලේ ?
  13. gamekolla89

    QR Reset

    දැන් තෙල් QR එක reset වෙන්නේ සදුද ද ? බදාදා ද ?
  14. gamekolla89

    යකඩ

    6ton ටිකක් බැලුව වැඩේ නවත්තල මොකද වෙන්නේ කියලා මේ ටිකේ
  15. gamekolla89

    සිමෙන්ති මිල පහල බසීද ඩොලර් රේට් එකත් එක්ක

    යකඩ අඩු උනේ නැනේ අබලි ඒවා තමයි අඩු. හොද ඒවා තාම ගණන්, දන්න කෙනක් කියන්නකෝ යකඩ බහීද ?
  16. gamekolla89

    යකඩ

    යකඩ TOR Bar මිල අඩු උනාද ? දැන් කීයද ? melwa 10mm 12mm 16mm
  17. gamekolla89

    Tyre

    :yes::yes::yes: Hawasama damma machan Hankook dekak ------ Post added on 1670356271
  18. gamekolla89

    Tyre

    ow ban. mama kalin damme Dunlop dan hoayanna na. dan Hankook dekak damma ekk 34,500 ekk

    No contents