Defender 2.4 Auto

gamekolla89

Active member
  • Jan 13, 2018
    317
    76
    28
    Defender 110 2.4 Puma Manual gear එකකට Automatic transmission කරපු කෙනෙක් ඉන්නවද ? කොහොමද පිකප් එක එහෙම පැදලා විස්තර දන්න කෙනක් ඉන්නවා නම් කියන්න ?

    (හරියටම Drive කරපු කෙනෙක්ගේ experience එක අහන්නේ)
     
    • Like
    Reactions: kinkon

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    ඇයි ඩිෆෙන්ඩර් එකක් ඔටෝ කරන්න හදන්නේ ? මැනුවල් තිබ්බහම පට්ට නෙහ්.
    Pissuda ban auto karanne?
    මැනුවල් තමා 🔥
    ඇයි ඔටෝ කරන්න හදන්නේ 🤔
    හදිස්සියට traffic වල එහෙම එහෙන මෙහෙන් ඔබන්න manual එකට වඩා Auto එකක් ලේසි, අනික මම ටිකක් දුර Drive කරනවා එතකොට ලේසි.
    (මම දැක්කා LS3 V8 Auto එකක් පට්ට විදිහට pickup හොදට හදල තිබුණා ex - www.twistedautomotive.com)
    නමුත් මගේ එක 2.4 puma engine එකට එක කොහොමද කියල දන ගන්නයි ඕන.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    කොහොමත් පිකප් අව්ල් එකේ , ඕක ඔටෝ කලොත් බල්ලෝ පොල් අතු ඇදන් යනවා වගේ තියෙයි
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    Defender 110 2.4 Puma Manual gear එකකට Automatic transmission කරපු කෙනෙක් ඉන්නවද ? කොහොමද පිකප් එක එහෙම පැදලා විස්තර දන්න කෙනක් ඉන්නවා නම් කියන්න ?

    (හරියටම Drive කරපු කෙනෙක්ගේ experience එක අහන්නේ)
    යන්න රාජගිරියෙ password motors එකට

    ඇයි ඩිෆෙන්ඩර් එකක් ඔටෝ කරන්න හදන්නේ ? මැනුවල් තිබ්බහම පට්ට නෙහ්.
    මැනුවල් තමා 🔥
    ඇයි ඔටෝ කරන්න හදන්නේ 🤔
    Defendere clutch eka paganna ibi mas kanna one 😂
    නෑ මචන් අනිත් ඒවාට සාපේක්ෂව puma එකේ ටිකක් ලේසි, එකටත් Red booster clutch kit දැම්මම එහෙම පොඩ්ඩක් වත් අමාරු නෑ
    www.britpart.com/parts/enhancements/defender/red-booster-servo-clutch-kit
    after market clutch kit එකක් දැම්මෙ නැත්නම් ඉතිම් වමට අමාරුයි ඉතින්
    ------ Post added on Jun 17, 2023 at 8:03 PM

    කොහොමත් පිකප් අව්ල් එකේ , ඕක ඔටෝ කලොත් බල්ලෝ පොල් අතු ඇදන් යනවා වගේ තියෙයි
    stage 2 boost එකක් ගැහුවාම තෙලුත් කරනවා සාමන්‍යෙන් හොද pickup එකකුත් තියේ
    ------ Post added on Jun 17, 2023 at 8:04 PM

    දැන් ගොඩක් ඒවා Auto තමා
    2.2 puma hugak ewa
    හදිස්සියට traffic වල එහෙම එහෙන මෙහෙන් ඔබන්න manual එකට වඩා Auto එකක් ලේසි, අනික මම ටිකක් දුර Drive කරනවා එතකොට ලේසි.
    (මම දැක්කා LS3 V8 Auto එකක් පට්ට විදිහට pickup හොදට හදල තිබුණා ex - www.twistedautomotive.com)
    නමුත් මගේ එක 2.4 puma engine එකට එක කොහොමද කියල දන ගන්නයි ඕන.
    2.2 twin turbo එක පට්ට 2.4 එකට වඩා හැබැයි ඉතින් intercooler pipe එකක් ගියොත් යන් නෑ උඩ නගිනකන්:lol:
    ------ Post added on Jun 17, 2023 at 8:07 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,725
    10,214
    113
    යන්න රාජගිරියෙ password motors එකට

    after market clutch kit එකක් දැම්මෙ නැත්නම් ඉතිම් වමට අමාරුයි ඉතින්
    ------ Post added on Jun 17, 2023 at 8:03 PM

    stage 2 boost එකක් ගැහුවාම තෙලුත් කරනවා සාමන්‍යෙන් හොද pickup එකකුත් තියේ
    ------ Post added on Jun 17, 2023 at 8:04 PM

    2.2 puma hugak ewa

    2.2 twin turbo එක පට්ට 2.4 එකට වඩා හැබැයි ඉතින් intercooler pipe එකක් ගියොත් යන් නෑ උඩ නගිනකන්:lol:
    ------ Post added on Jun 17, 2023 at 8:07 PM
    කොහොමද බන් ඔය වැඩේ කරන්නේ , ඔහොම ඔටෝ කරාම off road performance අඩුවෙන්නේ නැද්ද ?
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    කොහොමද බන් ඔය වැඩේ කරන්නේ ,
    Defender වල video හොයන්න නෑ engine convertionමයි එන්නෙ දන්නවානෙ ඉතින් engine තියන හේතුව :lol:

    ඔහොම ඔටෝ කරාම off road performance අඩුවෙන්නේ නැද්ද ?
    මම නම් හිතන්නෙ අඩු වෙනවා ටිකක්
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,725
    10,214
    113
    Defender වල video හොයන්න නෑ engine convertionමයි එන්නෙ දන්නවානෙ ඉතින් engine තියන හේතුව :lol:

    මම නම් හිතන්නෙ අඩු වෙනවා ටිකක්

    එතකොට තියන්නේ gearbox එක විතරද engine+gearbox ද ? , මේ වැඩේට ගන්නේ මොන වගේ වාහනවලට එන gearbox ද ?