Questions ඉස්සර කරන්න යනකොට උන්ගේ වේගේ වැඩි කරන කැ#!@!

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    ඉස්සර කරන්න යනකොට උන්ගේ වේගේ වැඩි කරලා අපිව අමාරු දාන/ හිර කරන කැ# driver ල සෙට් වෙලා නැද්ද බන් .
    උබලා මොනවද එතකොට කරන්නේ ?
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    hadissi karatonta yanna dila paduwe yanawa
    yanna nodii hira wege wadi karala k$$%%^ wada karana ewun gana ban ahanne.

    අම්මො වැඩියෙන්ම ඉන්නෙ ඔහොම එවුන්. ඒ මදිවට පාර මැදට ගන්නවා ඉස්සර කරද්දීම
    ow ban
    eka dawasak 3 wheeler.
    but never expected from a Prius, but today
    ------ Post added on Apr 13, 2023 at 11:52 PM
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ටිකක් ලං කරලා උබත් තරගෙට එනවා වගේ පෙන්නලා යන්න දීපන් ..එතකොට කොහේ හරි ගිහින් ඇන ගනිවී

    horn gahala , issara karanna wage lagata genannlla engima deparak witara race karapan

    pibagena yanawa eeta passe pinnayo. :lol:
    sape yanna thiyenne etanin ehata
    Yako mage jathiyema ekek..:)



    headlight akath deparak wage gahanna ona dakunata aran ...galawagena yanne moda yakku
    ------ Post added on Apr 13, 2023 at 11:58 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    අද මන් prius එකේ යද්දි මන් ටිකක් හිමින් ගියේ. මොකෝ gf එහා පැත්තේ හිටියේ..
    ...බ්ලා...බ්ලා..බ්ලා...
    එතකොට මන් දැක්ක වංගුවකුත් එක්කම ඉස්සරහ උණ පදුරක් අස්සේ පොලිස් කොල්ලො දෙන්නෙක්. ඒත් එක්කම වගේ එකෙක් මාව ඔවර්ටේක් කරන්න හදනවා. A/L maths වලදි සාපේක්ශ ප්‍රවේගේ ගාන මන් හැමදාන හදන හින්දා මූට වෙන්න යන වින්නැහිය කලින්ම මට තේරුන. මූට කොහොමත් අර ඉස්සරහ තියෙන වංගුවේ සුදු ඉර කපන්නැතුව ඕවටේක් කරගන්ඩ බෑ. ඒ කියන්නේ අනිවා දඩයක් සෙට් වෙනවමයි. මගෙ තියෙන මනුස්සකමට ම්න් වේගේ වැඩි කරා ඌට ඉර කැපෙන්නෙ නැතීවෙන්න. එහෙමත් දඩේකින් බේරලා බලහන්කෝ දැන් මට කියන කතා. Gf ත් බැන්න මට .
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    අද මන් prius එකේ යද්දි මන් ටිකක් හිමින් ගියේ. මොකෝ gf එහා පැත්තේ හිටියේ..
    ...බ්ලා...බ්ලා..බ්ලා...
    එතකොට මන් දැක්ක වංගුවකුත් එක්කම ඉස්සරහ උණ පදුරක් අස්සේ පොලිස් කොල්ලො දෙන්නෙක්. ඒත් එක්කම වගේ එකෙක් මාව ඔවර්ටේක් කරන්න හදනවා. A/L maths වලදි සාපේක්ශ ප්‍රවේගේ ගාන මන් හැමදාන හදන හින්දා මූට වෙන්න යන වින්නැහිය කලින්ම මට තේරුන. මූට කොහොමත් අර ඉස්සරහ තියෙන වංගුවේ සුදු ඉර කපන්නැතුව ඕවටේක් කරගන්ඩ බෑ. ඒ කියන්නේ අනිවා දඩයක් සෙට් වෙනවමයි. මගෙ තියෙන මනුස්සකමට ම්න් වේගේ වැඩි කරා ඌට ඉර කැපෙන්නෙ නැතීවෙන්න. එහෙමත් දඩේකින් බේරලා බලහන්කෝ දැන් මට කියන කතා. Gf ත් බැන්න මට .
    mama kiyana e KA%$ Prius kaaraya umba neme mchng.
     

    Sen-lu

    Well-known member
  • ඇල්ටො වැගන්ආර් මරැති තමා ඔය වැඩේ වැඩිපුරම කරන්නෙ. ත්‍රීවීල් කාරයෝ ගැන ඉතින් කියන්න යන්නෑ උං වෙනම සීන් එකකනෙ ඉන්නෙ.
     
    • Like
    Reactions: vishwadt

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    1681411678246.png
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,240
    8,253
    113
    M-Town
    ඉස්සර කරන්න යනකොට උන්ගේ වේගේ වැඩි කරලා අපිව අමාරු දාන/ හිර කරන කැ# driver ල සෙට් වෙලා නැද්ද බන් .
    උබලා මොනවද එතකොට කරන්නේ ?
    රැක වගෙ නම්, Head light,fog light & auxbeam light set eka danawa issara Inna eka haminila yanna. Passe balla wage yanna ida denawa.

    Anika thamai Head eka dagena pare yana huttalath Oka thamai mama karanne.

     
    • Like
    Reactions: dilan_randika

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    ඇල්ටො වැගන්ආර් මරැති තමා ඔය වැඩේ වැඩිපුරම කරන්නෙ. ත්‍රීවීල් කාරයෝ ගැන ඉතින් කියන්න යන්නෑ උං වෙනම සීන් එකකනෙ ඉන්නෙ.
    wagon R එකා ඉතින් කොමත් ඔටුන්නක් දාගනනේ යන්නේ
     
    • Love
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,424
    1
    62,075
    113
    Mother Earth
    horn එකට වඩා head light pass එකක් දුන්නම effective. horn එක ගහන් over take කරනකොට මළ පනිනව තමයි. overtake කරද්දි head light එක ගැහුවම 90% වාහන අයිනට ගන්නවා. හැබැයි head light abuse කරන එක නම් හරි නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    යන එකාට ස්ලො කරන්න නොවෙන, උගෙ ඉස්සරහින් වාහන නොයන තැනක් බලල short හොන් පාරක් ගහල ඔවර් ටෙක් කරපන්.

    ගොඩන් එවුන් එකට හුරු වෙලා ඉන්නෙ.

    මම නන් පිස්සු බල්ලො වගෙ තැන නොතැන නොබල ඉස්සර කරන්න එන එවුන්ට ඉඩ දෙන්නෙ නෑ. පොඩ්ඩක් චාටර් කරල , මහන්සි කරල, තම දෙන්නෙ. ( Bus, Bike, SUV, Double cab, Some cars )

    පාඩුවෙ ඉඩ ඉල්ලන ඔනෙ එකෙක්ට දෙනව ස්ලොව් කරල හරි.