1. Silver bird

    coollifestyle4u ගේ පෑටිකිරිය

    උඹ කියන එක ඇත්ත බං:yes:
  2. Silver bird

    coollifestyle4u ගේ පෑටිකිරිය

    ලොල්. දැන් ඌ අනිත් උන්ට බබා භාෂාවෙන් අපහාස කරන එක හොඳයි :eek: ඌට මොකුත් කිව්වොත් තමා වැරදි :oo:. අමුතු ලොජික් නේ. http://www.elakiri.com/forum/showthread.php?t=1126424 http://www.elakiri.com/forum/showthread.php?t=1134617 http://www.elakiri.com/forum/showpost.php?p=11441514&postcount=6...
  3. Silver bird

    coollifestyle4u ගේ පෑටිකිරිය

    මඩ වෙන්නේ හේතුවක් නැතුව බොරුවට කිව්වොත්නේ.:eek: මෙතන quote කරලා තියෙන්නේ ඌ දාපු පොස්ට් සහ ලින්ක් දීල තියෙන්නේ උගෙම පෝස්ට් වලට මිසක් කවුරුත් එඩිට් කරපුවට එහෙම නෙමේනේ. දැන් එතකොට ඒවා මඩ වෙන්නේ කොහමද? :baffled::oo:
  4. Silver bird

    coollifestyle4u ගේ පෑටිකිරිය

    මටත් එවන්න පුළුවන්නම් :D
  5. Silver bird

    coollifestyle4u ගේ පෑටිකිරිය

    ඕක මුලින් ඔබතුමා සත්ගුණවත් කූල්ටම ඉගැන්නුවනම් අගෙයි. :yes:
  6. Silver bird

    Depressed people come here

    :rofl:
  7. Silver bird

    coollifestyle4u ගේ පෑටිකිරිය

    ලොල්. මචං. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. දැන් උබ ඔය එක ත්‍රෙඩ් එකක් වත් බැලුවද? අඩුම තරමේ මේ පෝස්ට් එකවත් ගිහින් බලපන්. http://www.elakiri.com/forum/showpost.php?p=11441514&postcount=6 http://www.elakiri.com/forum/showpost.php?p=11441590&postcount=15
  8. Silver bird

    Depressed people come here

    tZ46Ot4_lLo
  9. Silver bird

    Depressed people come here

    kK2XngMXcBw
  10. Silver bird

    මරණ දඬුවම

    mekada ara rep scene eka ethakota :oo:
  11. Silver bird

    coollifestyle4u ගේ පෑටිකිරිය

    movie thread eka tikak balapan :P
  12. Silver bird

    coollifestyle4u ගේ පෑටිකිරිය

    කවුරුත් invitation යැව්වේ නැහැ වරෙව් කියල හොඳේ. එහෙම හිතනවානම් කියල කිව්වේ.:) අනික උබට ගැන්සි පිටින්ද මොන පිටින්ද කියන එක ඒ ත්‍රෙඩ් වල පෝස්ට් count එකෙන් බලාගන්න පුළුවන්
  13. Silver bird

    coollifestyle4u ගේ පෑටිකිරිය

    දන්නවනම් කමක් නැහැ. එකෙක් පෝස්ට් එකක් දැම්ම ගමන් කොහින් හරි පාත් වෙලා ඌට ජොබ් නැති අසරණයෙක් කියන නූගතෙක් කියන එකෙක්ට මොකක්හරි කිව්ව ගමන් ඉතින් මොක්කුගෙද පුතාල කියන එක හරිද වැරදිද කියන එක ඔබට බාරයි.:(
  14. Silver bird

    coollifestyle4u ගේ පෑටිකිරිය

    ගොන් ජැක්සන්. so is this hard to find the meaning වෙන්න කලින් ගොන් කතා නොකිය ඉන්න. ගැන්සි පිටින් ඇවිල්ල මොකක්වත් දුන්නේ නැහැ මචං. වෙන උන් පෝස්ට් දාන එක අපිට වලක්වන්න බෑනේ .
  15. Silver bird

    coollifestyle4u ගේ පෑටිකිරිය

    okz. කිව්වේ මොන තේරුමෙන්ද කියල පෝස්ට් එක දාපු උඹනේ දන්නේ. උඹ දන්නවා ඇතිනේ එහෙම කිව්ව එක හරිද වැරදිද කියල. උඹ උගේ පෞද්ගලික යාලුවෙක්ද නැද්ද කියන්න මම දන්නෙ නැහැ. එහෙමනම් ඉතින් ගිහින් කියන්න මිනිහෙක්ව quote කරලා කිව්වේ නැති දේවල් අදාළ නැති දේවල් ඇදලා අරගෙන කතා කරන්න එපා කියල.
  16. Silver bird

    රූකාන්ත ඇමරිකාවේ හැප්පිලා

    කාර් එකට ගොඩක් damage ද?
  17. Silver bird

    coollifestyle4u ගේ පෑටිකිරිය

    උඹ ඔහොමනෙ මචං කිව්වේ. මට උඹත් කිසි අවුලක් නැහැ මචං. මට එක එකාගේ කුණු අවුස්සන්න උවමනාවක් නැහැ ඌ උගේ පාඩුවේ හිටියනම් මට ලෝර්ඩ් පාර්ට් දාන්නේ නැතුව . භාෂාවයි අධ්‍යාපනයයි ගැන ඇදලා අරගෙන පල් talks දෙන්න ගත්තේ කවුද කියල ටිකක් කියෝලා බලපන්. එහෙම ඉතින් කියවන්න වෙලා නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ ඉතින්...
  18. Silver bird

    මගේ රට

    ela. issara wage dapanko thread idala hitalawath :P

    No contents