coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
බින්දු;11661731 said:
ත්‍රෙඩ් එකට සමනල්ලු වහලා :P :D
හැමෝම ඕෆ්ලයින් ගියහම දුවගෙන දුවගෙන ඇවිල්ල පෝස්ට් දෙක තුනක් දාල දුවන එක ඔය කිරිසන් ටෙනිසන්ගෙ පුරුද්දක් :rofl:
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    okz. කිව්වේ මොන තේරුමෙන්ද කියල පෝස්ට් එක දාපු උඹනේ දන්නේ. උඹ දන්නවා ඇතිනේ එහෙම කිව්ව එක හරිද වැරදිද කියල. උඹ උගේ පෞද්ගලික යාලුවෙක්ද නැද්ද කියන්න මම දන්නෙ නැහැ. එහෙමනම් ඉතින් ගිහින් කියන්න මිනිහෙක්ව quote කරලා කිව්වේ නැති දේවල් අදාළ නැති දේවල් ඇදලා අරගෙන කතා කරන්න එපා කියල.


    මම කරේ හරිදේ කියලා මම දන්නවා මචන්.
    මම ඌව පුද්ගලිකව අදුරන්නේ නෑ.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    එළ හරකා;11661721 said:
    kamak na ithin ehema ekak hari dipan nikan dena ekane rep kannada nadda ban :cool:

    අනේ මන්ද බන්. එල ගවයා උනත් උබට එක තේරිලා තියන එකනම් ලොකු දෙයක් නොවැ. :yes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කරන්නද දෙයක් නෑ බන්
    ගොන් ගැන්සිය නේ දැන් එළකිරි එක රජ කරන්නේ:dull::dull:

    ගොන් ජැක්සන්. so is this hard to find the meaning වෙන්න කලින් ගොන් කතා නොකිය ඉන්න.

    මම මොකාටවත් එන්නේ නෑ මචන්.
    මේකේ ඉන්න එවුන් හිතන්නේ එකෙක් වරදක් කරාම දෙන්නම් ගැන්සි පිටින් ඇවිත් කියලා.

    ගැන්සි පිටින් ඇවිල්ල මොකක්වත් දුන්නේ නැහැ මචං. වෙන උන් පෝස්ට් දාන එක අපිට වලක්වන්න බෑනේ .
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මම කරේ හරිදේ කියලා මම දන්නවා මචන්.
    මම ඌව පුද්ගලිකව අදුරන්නේ නෑ.
    උබටයි කූල්ටයි මාර මෙන්ටල් ඉල්නස් එක් තියෙනව බන්, උඹ පොලු වල සයිස් අහල ත්‍රෙඩ් දැම්ම, සෙක්ස් ගැන බන දෙසනව, කූල ලව් ගුරු වටේ ටෝක් කරනව, උඹල දෙන්නම හදන්නෙ උඹල මේ සබ්ජෙක්ට්ස් දෙක ගැන එක්ස්පර්ට්ස්ල කියල පෙන්නන නේද, බුරන බල්ල හපා නොකයි කිව්ව වගේ අන්තිමට උබල දෙන්නම Forever Alone

    tumblr_lhyy1n3jtq1qaru96.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොන් ජැක්සන්. so is this hard to find the meaning වෙන්න කලින් ගොන් කතා නොකිය ඉන්න.



    ගැන්සි පිටින් ඇවිල්ල මොකක්වත් දුන්නේ නැහැ මචං. වෙන උන් පෝස්ට් දාන එක අපිට වලක්වන්න බෑනේ .

    අපිට වලක්වන්න නම් බෑ තමා මචන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබටයි කූල්ටයි මාර මෙන්ටල් ඉල්නස් එක් තියෙනව බන්, උඹ පොලු වල සයිස් අහල ත්‍රෙඩ් දැම්ම, සෙක්ස් ගැන බන දෙසනව, කූල ලව් ගුරු වටේ ටෝක් කරනව, උඹල දෙන්නම හදන්නෙ උඹල මේ සබ්ජෙක්ට්ස් දෙක ගැන එක්ස්පර්ට්ස්ල කියල පෙන්නන නේද, බුරන බල්ල හපා නොකයි කිව්ව වගේ අන්තිමට උබල දෙන්නම Forever Alone

    tumblr_lhyy1n3jtq1qaru96.gif



    එක්ස්පර්ට්ලා වෙන්න ඕන නෑ මචන් මට නම්.
    මම ත්‍රේඩ් දාන්නේ මට වැරදුනු තැන් නොවෙන්න අනිත් එවුන්ට හරියාවි කියන පරමාර්තයෙන්.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේකෙත් ඉන්නවා බන් කුහක යක්කු
    දන්නේ කෙනෙක්ට වැරදුනාම හිනා වෙන්න
    අනුන්ගේ ගැණු වගේ වැරදි හොයන්න
    :dull:
    පල ජැක් කොල්ල.. බස් එකකට නැගලා ජැක් එකක් ගහපං ගිහින් :lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම කරේ හරිදේ කියලා මම දන්නවා මචන්.
    මම ඌව පුද්ගලිකව අදුරන්නේ නෑ.

    දන්නවනම් කමක් නැහැ. එකෙක් පෝස්ට් එකක් දැම්ම ගමන් කොහින් හරි පාත් වෙලා ඌට ජොබ් නැති අසරණයෙක් කියන නූගතෙක් කියන එකෙක්ට මොකක්හරි කිව්ව ගමන් ඉතින් මොක්කුගෙද පුතාල කියන එක හරිද වැරදිද කියන එක ඔබට බාරයි.:(
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    එක්ස්පර්ට්ලා වෙන්න ඕන නෑ මචන් මට නම්.
    මම ත්‍රේඩ් දාන්නේ මට වැරදුනු තැන් නොවෙන්න අනිත් එවුන්ට හරියාවි කියන පරමාර්තයෙන්.
    මම මේ උදේ පාන්දර වලියට එන්නෙ නෑ, ඒත් බන් Dick Size ගැන අහල ත්‍රෙඩ් එකක් දැම්මනෙ උඹ, ඒකෙන් උඹට වුන වැරදි කොහොමද හදාගන්නෙ ? අනිත් එක සෙක්ස් වල මොනව වරදින්නද බන් කොන්ඩම් එක පුපුරනව ඇර :rofl: දැන් කූලගෙ ලව් ඇඩ්වයිස්ම අරගෙන බලමු, ඌ කියන ඒව කරන්න ගියොත් ගෑනි පහුවදාම පිට යනව :rofl: වන්නිහත්ත්පත්තුවෙ උන් ලව් කරන්නෙ කූලගෙ ත්‍රෙඩ් බලල නෙවෙයිනෙ :rofl:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අපිට වලක්වන්න නම් බෑ තමා මචන්.

    කවුරුත් invitation යැව්වේ නැහැ වරෙව් කියල හොඳේ. එහෙම හිතනවානම් කියල කිව්වේ.:) අනික උබට ගැන්සි පිටින්ද මොන පිටින්ද කියන එක ඒ ත්‍රෙඩ් වල පෝස්ට් count එකෙන් බලාගන්න පුළුවන්
     
    Status
    Not open for further replies.