හැමෝම ඕෆ්ලයින් ගියහම දුවගෙන දුවගෙන ඇවිල්ල පෝස්ට් දෙක තුනක් දාල දුවන එක ඔය කිරිසන් ටෙනිසන්ගෙ පුරුද්දක්බින්දු;11661731 said:ත්රෙඩ් එකට සමනල්ලු වහලා![]()
![]()

හැමෝම ඕෆ්ලයින් ගියහම දුවගෙන දුවගෙන ඇවිල්ල පෝස්ට් දෙක තුනක් දාල දුවන එක ඔය කිරිසන් ටෙනිසන්ගෙ පුරුද්දක්බින්දු;11661731 said:ත්රෙඩ් එකට සමනල්ලු වහලා![]()
![]()

okz. කිව්වේ මොන තේරුමෙන්ද කියල පෝස්ට් එක දාපු උඹනේ දන්නේ. උඹ දන්නවා ඇතිනේ එහෙම කිව්ව එක හරිද වැරදිද කියල. උඹ උගේ පෞද්ගලික යාලුවෙක්ද නැද්ද කියන්න මම දන්නෙ නැහැ. එහෙමනම් ඉතින් ගිහින් කියන්න මිනිහෙක්ව quote කරලා කිව්වේ නැති දේවල් අදාළ නැති දේවල් ඇදලා අරගෙන කතා කරන්න එපා කියල.
මිගාරලගෙ ගැන්සිය ඔහොම්මමයි බන්![]()
එළ හරකා;11661721 said:kamak na ithin ehema ekak hari dipan nikan dena ekane rep kannada nadda ban![]()

කරන්නද දෙයක් නෑ බන්
ගොන් ගැන්සිය නේ දැන් එළකිරි එක රජ කරන්නේ![]()
මම මොකාටවත් එන්නේ නෑ මචන්.
මේකේ ඉන්න එවුන් හිතන්නේ එකෙක් වරදක් කරාම දෙන්නම් ගැන්සි පිටින් ඇවිත් කියලා.
උබටයි කූල්ටයි මාර මෙන්ටල් ඉල්නස් එක් තියෙනව බන්, උඹ පොලු වල සයිස් අහල ත්රෙඩ් දැම්ම, සෙක්ස් ගැන බන දෙසනව, කූල ලව් ගුරු වටේ ටෝක් කරනව, උඹල දෙන්නම හදන්නෙ උඹල මේ සබ්ජෙක්ට්ස් දෙක ගැන එක්ස්පර්ට්ස්ල කියල පෙන්නන නේද, බුරන බල්ල හපා නොකයි කිව්ව වගේ අන්තිමට උබල දෙන්නම Forever Aloneමම කරේ හරිදේ කියලා මම දන්නවා මචන්.
මම ඌව පුද්ගලිකව අදුරන්නේ නෑ.
අනේ මන්ද බන්. එල ගවයා උනත් උබට එක තේරිලා තියන එකනම් ලොකු දෙයක් නොවැ.![]()

බේකරි සදහා අවශය නිශ්පාදන වන කිරි, පාංපිටි, ඊස්ට වැනි දේවල්ගැන්සියේ මොල වල පාන් පිටි බන් ඇත්තේ.
ගොන් ජැක්සන්. so is this hard to find the meaning වෙන්න කලින් ගොන් කතා නොකිය ඉන්න.
ගැන්සි පිටින් ඇවිල්ල මොකක්වත් දුන්නේ නැහැ මචං. වෙන උන් පෝස්ට් දාන එක අපිට වලක්වන්න බෑනේ .
උබටයි කූල්ටයි මාර මෙන්ටල් ඉල්නස් එක් තියෙනව බන්, උඹ පොලු වල සයිස් අහල ත්රෙඩ් දැම්ම, සෙක්ස් ගැන බන දෙසනව, කූල ලව් ගුරු වටේ ටෝක් කරනව, උඹල දෙන්නම හදන්නෙ උඹල මේ සබ්ජෙක්ට්ස් දෙක ගැන එක්ස්පර්ට්ස්ල කියල පෙන්නන නේද, බුරන බල්ල හපා නොකයි කිව්ව වගේ අන්තිමට උබල දෙන්නම Forever Alone
![]()
පල ජැක් කොල්ල.. බස් එකකට නැගලා ජැක් එකක් ගහපං ගිහින්මේකෙත් ඉන්නවා බන් කුහක යක්කු
දන්නේ කෙනෙක්ට වැරදුනාම හිනා වෙන්න
අනුන්ගේ ගැණු වගේ වැරදි හොයන්න![]()

බේකරි සදහා අවශය නිශ්පාදන වන කිරි, පාංපිටි, ඊස්ට වැනි දේවල්
එළ හරකා;11661787 said:mama hithuwe umbata therumak nathi wei kiyala![]()

මම කරේ හරිදේ කියලා මම දන්නවා මචන්.
මම ඌව පුද්ගලිකව අදුරන්නේ නෑ.

මුළු එලකිරියම කනවා බන්
ත්රෙඩ් එකක් දැම්මොත් කෙලින්ම ඕෆ් ටොපික් යනවා නේ



















































































































































































































































































































































































































































































































































koh kirikiriබේකරි සදහා අවශය නිශ්පාදන වන කිරි, පාංපිටි, ඊස්ට වැනි දේවල්
මම මේ උදේ පාන්දර වලියට එන්නෙ නෑ, ඒත් බන් Dick Size ගැන අහල ත්රෙඩ් එකක් දැම්මනෙ උඹ, ඒකෙන් උඹට වුන වැරදි කොහොමද හදාගන්නෙ ? අනිත් එක සෙක්ස් වල මොනව වරදින්නද බන් කොන්ඩම් එක පුපුරනව ඇරඑක්ස්පර්ට්ලා වෙන්න ඕන නෑ මචන් මට නම්.
මම ත්රේඩ් දාන්නේ මට වැරදුනු තැන් නොවෙන්න අනිත් එවුන්ට හරියාවි කියන පරමාර්තයෙන්.
දැන් කූලගෙ ලව් ඇඩ්වයිස්ම අරගෙන බලමු, ඌ කියන ඒව කරන්න ගියොත් ගෑනි පහුවදාම පිට යනව
වන්නිහත්ත්පත්තුවෙ උන් ලව් කරන්නෙ කූලගෙ ත්රෙඩ් බලල නෙවෙයිනෙ 
අපිට වලක්වන්න නම් බෑ තමා මචන්.
අනික උබට ගැන්සි පිටින්ද මොන පිටින්ද කියන එක ඒ ත්රෙඩ් වල පෝස්ට් count එකෙන් බලාගන්න පුළුවන්