මගේ ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්. ත්‍රෙඩ් එකේ අපේ එළකිරි දේශප්‍රේමි (දේශප්‍රේමී කියන වචනේ නිකම් හරි අමුතුයි වගේ දැන්. මේ කියන්නේ ITN දේශප්‍රේමියෝ එහෙම නෙමෙයි.) යාලුවෝ දාල තිබ්බ කමෙන්ට් ටිකක් මේ පහලින් තියෙන්නේ (හරි දෙයියනේ කමෙන්ට් නොදාපු තව බොහොමයක් ඉන්නවා :yes::yes:).අපි හැමෝටම තියෙන්නේ එක වගේ...