කැම්පස් ඇප්ලයි කරන එක
Bio කරපු කෙනෙක්ට කැම්පස් ඇප්ලයි කරන්න හොද උපාධියක් තෝරා ගන්න උදවු ඕනෙ.
රත්නපුර දිස්ත්රික් රෑන්ක් එක 110
මෙඩිසින්, වෙට්, ඩෙන්ටල් යන්න මදි වෙයිනේ.
Physiotherapy
Radiography
Molecular
Bio science
ඔහොම තමයි දාන්න ඉන්නෙ? අත්දැකීම් අනුව දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මේ...