ලක්ෂ 35 අඩුවෙන් කාර් එකක් ගන්න උදවු
මචන් මම කාර් එකක් ගන්න ඉන්නේ. මගේ කලින් තිබ්බේ ටාටා නැනෝ එකක්. ඒ හින්දා සැප පහසුව අතින්, සේෆ්ටි අතින් නම් මට ඕනේ ජපන් එකක් ඔට්ටුයි.:D:D . තෙල් සාමාන්‍යයෙන් කරන, පාට්ස් ගිනි ගණන් නැති වාහනයක් තමයි බැලුවේ.මේ ටිකෙන් කොයිකද හොඳ?
1.Nissan navara 2008
2.mazda3 /...