මං වැඩිය පොත් රසිකයෙක් නෙවෙයි. විවේකයක් ගන්න වගේ පොත් ටිකක් කියවන්න ගන්න හිතුවා. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා පොඩි ළමයිට නොගැලපෙන විදිහේ දේවල් තියෙන නවකතා පොත් නොවෙන්නත් ඕන. මොකද ගෙදර තියෙන පොත් ළමයිත් කියවන්න try කරනවනේ. මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත් නම් ගෙදර තියෙනවා.
