wate gewal tiyenewada? podi idemakda?
wate gewal case damme naththan awlak wenne na..එක පැත්තකින් ගෙවල් ටිකක් තියෙනවා. අනිත් තුන් පැත්තේම ගෙවල් නැති පෞද්ගලික ඉඩම්. ඉඩම පර්චස් 20 යි තියෙන්නේ.
උන්ගෙන් case එකක් එන්නේ නෑ. ග්රාම නිලධාරී ට එහෙම කියන්න ඕන වෙයිද?wate gewal case damme naththan awlak wenne na..
apita nan awlak une na..habai nagara sabha area ekeka nemei inneඋන්ගෙන් case එකක් එන්නේ නෑ. ග්රාම නිලධාරී ට එහෙම කියන්න ඕන වෙයිද?
ඒ නිසා සද්ද නැතුව වැඩේ කරාම හරි. ලිඳ ගැහුවට පස්සේ ඇවිල්ල ගලවන් යන්න නෙවෙයි නේ.අපෙත් වත්තෙ ගස් ටිකක් ගලවන්ඩ පර්මිට් එකක් ගන්ඩ ගියා. එක එකා ඇවිත් බලනවා, ලියුම් දෙනවා එහෙ යනවා මෙහෙ යනවා. තාම ගස් ටික එහෙමමයි.
හිතුන වෙලාවට ගස් කපන උන් උන්ගෙ වතුවල තියන ගස් කැපුවා.
මේ weekend එක බලලා වැඩේ කලා නන් හරි දවස් 5ක් නිවාඩුනේ.අපෙත් වත්තෙ ගස් ටිකක් ගලවන්ඩ පර්මිට් එකක් ගන්ඩ ගියා. එක එකා ඇවිත් බලනවා, ලියුම් දෙනවා එහෙ යනවා මෙහෙ යනවා. තාම ගස් ටික එහෙමමයි.
හිතුන වෙලාවට ගස් කපන උන් උන්ගෙ වතුවල තියන ගස් කැපුවා.
thanks.. ටොයිලට් වලවල් සෙට් වෙන්නේ නැති පැත්තක් තියෙනවා. ඒ පැත්තේ ගහන්න ඕන එහෙනම්. ගහන්න කලින් වතුර තියෙනවද කියල test කරලා බලලද නලේ ගැහුවේ.නැත්නම් අපිට කැමති තැනක ගහන්න පුළුවන් ද?Awlak wenne naha. Ehema permissions one naha. Mama gahuwa masekata kalin.
Wate gewalwala toilet walawal balanna awl wenawada kiyala.
Danma gahaganna eka hodai. Ethakota ubata ona widihakata gahagattaki. Nattam anith un toilet walawal ehema haruwoth ubata chance naha.
Ishana paththata ennai mamanam gahuwe.
බැංකු කඩන්නෙත් එහෙමයිමේ weekend එක බලලා වැඩේ කලා නන් හරි දවස් 5ක් නිවාඩුනේ.
නළ ලිඳ ගහන්න කලින් බිම පරීක්ෂාවක් කරන්න ඕනද වතුර තියෙන තැනක් බලන්න? නැත්නම් අපි කියන තැන හාරනවද?මම ගේ හදන කලේ ගැහුව දැන්නම් වහලා කිසි අවසරයක් ගත්තෙ නෑ. කවුරුත් කේස් දැම්මෙත් නෑ. වටේම ගෙවල්
මැශිමෙන් ගහනවනම් සද්දයි, ඉස්කෝල ලග එහෙමනම් අවුල් ටිකක්
දැන් අතේ සල්ලි නෑ බන්මේ weekend එක බලලා වැඩේ කලා නන් හරි දවස් 5ක් නිවාඩුනේ.
nala ලින් ගහන උන් ඕක බලනවා ඉතින් එක එක විදියට.. පරණම උන් නම් ඉරට්ටක් අරන් ගිහින් එක නමලා මොකක් ද මගුලක් කරලා හොයා ගන්නවා .. උබට ඕන තැන හැරලා වැඩක් නෑ වතුර නැතිනම්.. එක නිසා වතුර තියේද බලන්න ඕනා මුලින්...නළ ලිඳ ගහන්න කලින් බිම පරීක්ෂාවක් කරන්න ඕනද වතුර තියෙන තැනක් බලන්න? නැත්නම් අපි කියන තැන හාරනවද?
අප්පා එහෙමත් case එකක් දnala ලින් ගහන උන් ඕක බලනවා ඉතින් එක එක විදියට.. පරණම උන් නම් ඉරට්ටක් අරන් ගිහින් එක නමලා මොකක් ද මගුලක් කරලා හොයා ගන්නවා .. උබට ඕන තැන හැරලා වැඩක් නෑ වතුර නැතිනම්.. එක නිසා වතුර තියේද බලන්න ඕනා මුලින්...
මොන ගස්ද. වර්ගෙඅපෙත් වත්තෙ ගස් ටිකක් ගලවන්ඩ පර්මිට් එකක් ගන්ඩ ගියා. එක එකා ඇවිත් බලනවා, ලියුම් දෙනවා එහෙ යනවා මෙහෙ යනවා. තාම ගස් ටික එහෙමමයි.
හිතුන වෙලාවට ගස් කපන උන් උන්ගෙ වතුවල තියන ගස් කැපුවා.