අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

Muttley

Active member
  • Jun 29, 2010
    891
    189
    43
    Machn Vietnam June 2nd week gihin 3rd week enna price kohomada? 7 days tour ekak, 5 person. Thama travel itinerary eka finalize na. Danata roughly 7 days tama plan eka.
     
    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    Machn Vietnam June 2nd week gihin 3rd week enna price kohomada? 7 days tour ekak, 5 person. Thama travel itinerary eka finalize na. Danata roughly 7 days tama plan eka.
    වියට්නාම් කොහේ වගේද යන්න හිතන් ඉන්නේ.. පල්ලෙහාම එයාර්පෝට් එකකින් බැහැල උඩට යන්න ට්‍රේන් එකේ. එක තමා ලාබම. රට මැදින් දිගටම ට්‍රෙන් තියනවා. අකමදේෂන් එහෙම කවර වෙනවා දවස් ගණන් ට්‍රෙන් එකේ යන්න සෙට් කරගත්තොත්. එහෙම දාමු ටිකට් එකක්.

    හැනොයි වගේ දාලා දෙන්නම් 85කට තායි එකෙන්.
     
    Last edited:

    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    වියට්නාම් කොහේ වගේද යන්න හිතන් ඉන්නේ.. පල්ලෙහාම එයාර්පෝට් එකකින් බැහැල උඩට යන්න ට්‍රේන් එකේ. එක තමා ලාබම. රට මැදින් දිගටම ට්‍රෙන් තියනවා. අකමදේෂන් එහෙම කවර වෙනවා දවස් ගණන් ට්‍රෙන් එකේ යන්න සෙට් කරගත්තොත්. එහෙම දාමු ටිකට් එකක්.

    හැනොයි වගේ දාලා දෙන්නම් 85කට තායි එකෙන්.

    Machan hanoi gihin ho-chi mihn city walin enne. Internal flight eka tour package eken book wenawa. Air Asia kohomada?
     
    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    Machan hanoi gihin ho-chi mihn city walin enne. Internal flight eka tour package eken book wenawa. Air Asia kohomada?
    එයාර් එශියා ගන්නවානම් ඕක ගන්න වෙන්නේ වෙනම සේග්මන්ට් දෙකක් හැටියට.. මැලේෂියා එයාර්ලයින් දාලා දෙන්නම් ඔය සේග්මන්ට් දෙක තනි ටිකට් එකට 85කට. ජුන් දෙවෙනි සතියේ හැනොයි බැහැලා තුන්වෙනි සතියේ හෝචි මින් වලින් කලම්බෝ එන්න.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    1z4ijki.jpg

    මට ඔය flight එකෙ තියනවනම් අඩුවට ලකියන්න . two way