අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

Cheap AirFare

Member
Jan 23, 2019
67
6
0
machan api singapore yanawanam ape passport eka immegration ekata pennuwama nikamma yanna denawada visa ona nadda??
නැහැ. විසා ඕනා නැහැ. සින්ගපුරුව විසා ගන්න ඕනා රටක් නෙමෙයි. එන්ට්‍රි පාස් එකක් ගන්න පුළුවන් ඔන්අරයිවල් ලංකාවේ අයට. සල්ලි ගන්නෙත් නැහැ. දවස් 30කට නිකන් දෙන්නේ.
 

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    නැහැ. විසා ඕනා නැහැ. සින්ගපුරුව විසා ගන්න ඕනා රටක් නෙමෙයි. එන්ට්‍රි පාස් එකක් ගන්න පුළුවන් ඔන්අරයිවල් ලංකාවේ අයට. සල්ලි ගන්නෙත් නැහැ. දවස් 30කට නිකන් දෙන්නේ.

    e unata nikan bayayi wage ban. lol. visa tibilath man samahara ratawal welata yanakota lankawe airport ekenui unge airport ekenui ahana dewal welata tours yanna epa wenawa ban. wisheshayen lankawe airport eken api horen yanawa wage unge hithe tiyenne. :angry:
     

    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    me awurudde aga wage delhi direct yanna 2 adult 6 & 2yrs lamai ekka return 7-10 days stay. ticket kohoma weyidha. chennai transit nam epoo.
    මේ අවුරුද්දේ අග නම් දැන්ම ටිකට් ගන්න එපා. තව ටිකක් ඉන්න. තාම ජනවරිනේ.


    54,000 k wage yayi.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බාලි කොහොමද බං යන්නේ මේ දවස් වල?
    සමහර කාල වලට 42500/=ත් ගිහිල්ලා තියෙනවා
     

    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    බාලි කොහොමද බං යන්නේ මේ දවස් වල?
    සමහර කාල වලට 42500/=ත් ගිහිල්ලා තියෙනවා
    මේ මාසේ ගණන්. 60 වගේ ඉදන් 80ට යනවා.. ලබන මාසේ අඩු වෙයි.