ඈපල් කේක් හදමුද
අවශ්‍ය ද්‍රව්‍ය :
සාමාන්‍ය ප්‍රමාණයේ ඇපල් ගෙඩි දෙකක්
බටර්/මාගරින් ග්‍රෑම් 200 ක්
දුඹුරු සීනි ග්‍රෑම් 150 ක්
සුදු සීනි ග්‍රෑම් 250 ක්
පිටි ග්‍රෑම් 250 ක්
බිත්තර 2 ක්
දොඩම් ගෙඩියක්
කිරි අවශ්‍ය පමණට
ලුණු ස්වල්පයක්
බේකින් සෝඩා
කුරුඳු කුඩු (කැමතිනම් පමණක්)
වැනිලා
මේ...