1. sriwikkrama

    සින්දුවකට වීඩියෝ කෑල්ලක්?

    සින්දුවකට වීඩියෝ කෑල්ලක්? මම හදපු එම් පී 3 සින් දුවකට පොඩි වීඩ්යෝ කෑලි ටිකක් දාලා ,පින්තුර ටිකක් දාල එඩිට් කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් කෑල්ලක් කියනවද?ලින්ක් එකත් පුලුවන්නම් දෙන්නකෝ....මම වින්ඩෝස් 7 64 බිට් පාවිච්ච් කරන්නේ.....මුවි මේකර් ඒකෙ නැහැ...අනේ උදව් කරනවද?
  2. sriwikkrama

    "INBOX " love story

    ela
  3. sriwikkrama

    Sangeeth With WAYO

    v=xyWs1b_6Eg4
  4. sriwikkrama

    Sangeeth With WAYO

    onna balapalla wada...meke inne supiri waddo tikak..... http://www.youtube.com/watch?v=xyWs1b_6Eg4
  5. sriwikkrama

    ALESIS M1 ACTIVE MKII MK2 Studio Monitor

    අනේ මචන්ලා බම්ප් එකක්වත් දාලා යන්නකෝ.........
  6. sriwikkrama

    ALESIS M1 ACTIVE MKII MK2 Studio Monitor

    මචන්ලා මම ස්ටුඩියෝ මොනිටර් දෙකක් ගන්න හොයනවා...මේ මොඩල් එක හොදයිලු..ඒක ඇත්තද?එහෙම නැත්නම් මට වෙන වර්ගයක් ගැන කියනවද...මම ඊබයි එකේ බැලුව... http://www.ebay.com/itm/ALESIS-M1-ACTIVE-MKII-MK2-Studio-Monitor-BACKUP-AMPLIFIERS-Ive-several-/300724679203?pt=LH_DefaultDomain_0&hash=item4604967223 මේක...
  7. sriwikkrama

    කේන්දරය බලා ගනිල්ලා,හදා ගනිල්ලා..............

    kendaraya hadagaththe nadda thama..............
  8. sriwikkrama

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    machan okata kiyanne vibrato karanawa kiyala neda?
  9. sriwikkrama

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    machanla crown shop wala thiyana midikeyboard Rs.5000 ta 6000. try karala balapalla..mamath gaththe ewain ekak ...awlak naha hevy use karanna puluwan ...samahara ewa maid in japan.....dan thiyanawada danne naha....
  10. sriwikkrama

    කේන්දරය බලා ගනිල්ලා,හදා ගනිල්ලා..............

    meka sirawatama wada karana ekak ban /ayeth try karapalla......4 nemeyi 8 kendare hari bala ganilla.;..mage win 7 64 bit wada..........
  11. sriwikkrama

    පොඩි උන්ට දෙයක්

    niyamayi..digatama karagena yanna..apita maara prayojanawath.........
  12. sriwikkrama

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මෙන්න මම ආවා.නියම වැඩක් අප්පුහාමි.......මගෙත් ෆුල් සහයෝගෙ දෙන්නම් පොඩ්ඩක් විවේක මදි කම තමයි ...අව්ලක් නැහැ කරගෙන යමු...........
  13. sriwikkrama

    Music Studio.......

    අනිවා"]http://www.elakiri.com/forum/showthread.php?t=112765[/SIZE] අනිවා[/URL] මචන්.......මම එනවා.ඔව් මටත් ස්ටුඩියෝ එකක් තියනවා....විවේක තියන වෙලාවට වැඩ කරනවා...............
  14. sriwikkrama

    Music Studio.......

    composing and recording කියලා කියන්නෙ සින්දුවකට තනුවක් දාලා කෝඩ්ස් දාලා තාලය තීරනය කරලා තව ඔය කවුන්ටර් ,බිට්ස් වගේ දේවල් හදලා ගීතයේ නිර්මාන කටයුතු කිරිම..මේව එක එක්කෙනා කරන විදිය වෙනස් වෙන්න පුලුවන්.....ඊලගට එම නිර්මානය කරගත් තනුවට අදාල විදිහට පටිගත කරගැනීම තමයි කියලා...
  15. sriwikkrama

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    machan me course ekata keeyak withara yanawad?gaana keeyada?

    No contents