සින්දුවකට වීඩියෝ කෑල්ලක්?

sriwikkrama

Active member
  • Apr 20, 2011
    358
    26
    28
    සින්දුවකට වීඩියෝ කෑල්ලක්?

    මම හදපු එම් පී 3 සින් දුවකට පොඩි වීඩ්යෝ කෑලි ටිකක් දාලා ,පින්තුර ටිකක් දාල එඩිට් කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් කෑල්ලක් කියනවද?ලින්ක් එකත් පුලුවන්නම් දෙන්නකෝ....මම වින්ඩෝස් 7 64 බිට් පාවිච්ච් කරන්නේ.....මුවි මේකර් ඒකෙ නැහැ...අනේ උදව් කරනවද?