ලංකාවේ film වලට තියන ලොකුම බාධාවක් තමයි budget එක. ලොකු වියදමක් දරලා film එකක් කරන්න අමාරුයි තමයි. දැන් ගොඩක් වෙලාවට රජ කාලේ කථා තමා හැදෙන්නේ. ඒ වගේ film හදන්න ඇත්තටම ලොකු budget එකක් යනවා. මොකද හැම දෙයක්ම අළුතින් හදන්න ඕනේ. Backgrounds, costumes ආදී හැම දෙයක්ම. ඒත් මම මෙතන තව දේවල් කීපයක්...