සම්පූර්ණයෙන්ම ළමයි මුලා කරන එක තමා ගොඩක් තැන් වල කරන්නේ. බොරුවට ලොකු නමක් දාලා ලොකූ ගානක් අරන් පොඩී දෙයක් උගන්නලා එළියට දාන එක තමා කරන්නේ.
උදාහරණයක් විදිහට ගත්තොත් ඔය ගොඩක් තැන් වල තියනවා "Software Engineering" කියලා නම ගහපු මාස තුනේ courses. ළමයිනුත් ඉතින් ගිහින් ඉගෙනගෙන එළියට එන්නේ software...