1. DJT_Online

    වෙබ් ඩිවෙලොපිං

    තැඹිළි බානවා, ගස් වල අතු කපනවා, පොඩි උන් බය කරනවා....... :D:D:D:D
  2. DJT_Online

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    Hybrid නැති Vezel එකේ තත්වෙත් එම ම ද??
  3. DJT_Online

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    Y 61 ද නැත්තම් 120 ද??? :baffled::baffled::baffled:
  4. DJT_Online

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    අපේ අවුරුදු 20ක් විතර පරණ වාහන නම් මේ වැහි දවස් වලත් රෝද මට්ටමට වතුර තිබ්බත් කිසි බයක් නැතුව පාරේ යනවා. ඔය අළුත් ඒවත් එහෙමද?? :P:P:lol::lol:
  5. DJT_Online

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    සිරාවටම... ඔය අලුතින් කැලෑ වල යන්ඩ හදලා එවන එකක් මඩ වලකට බස්සලා ඒකේ තියන ගඳ සුවඳ බලන කෑල්ලකට එහෙම කෙලඋනොත් බැස්සුවාම තමා.. ගොඩ ඒමක් නෑ.....
  6. DJT_Online

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    මට නම් ඔය මොනවා ආවත් full repair කරලා ගත්ත අවුරුදු 20ක් 30ක් පරණ පළාත්සභා පෙජරෝ කෑල්ලක්, ස්ට්‍රාඩා කෑල්ලක් තරම් වටින්නේ නෑ. ඒවගෙන් ගන්න වැඩ ගන්න වෙන අළුත් වාහනයක් මට නම් අහු වෙලා නෑ........
  7. DJT_Online

    මරාගේ සයිබර් සටනට ඉන්දියානුවෙක් ගෙන්නලා.

    යකෝ ෆේක් හදාගෙන comment දානවට කෝටි 20ක් ගෙවනවද?? :O :O
  8. DJT_Online

    mahanama

    මාර්ග අංක 100 මොරටුව පිටකොටුව බස් එකක නැගලා මහානාම හෝල්ට් එකෙන් දාන්න කියපන්. 100 එකකම නැගපන්. ඒක ගෝල්ෆේස් පැත්තෙන් යන්නේ. 101 මොරටුව පිටකොටුව බස් යන්නේ ගංගාරාමේ හරහා. ඒක වට වන්දනාවක්...
  9. DJT_Online

    ලස්සන සමනලියක් මෛත්‍රී කරන්න විපක්ෂයට එක

    බහුතරයක් කලාකරුවෝ වාසි පැත්තට හෝයියා කියන ** *** ටිකක්.......
  10. DJT_Online

    ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල පහලට

    කිට්ටු කරලම අඩු කරයි...;) ;) ;)
  11. DJT_Online

    ශාලිකා ground යන්නේ කොහොමද බන්

    බොරැල්ලෙන් 103 නාරාහේන්පිට බස් එකක නැග්ගාම බස් එක ගිහින් අන්තිමට නවත්තන්නේ ශාලිකා එක අයිනේ.........
  12. DJT_Online

    මහින්දට_පොලොන්නරුවේදී_රෙවෙයි

    ඕකට දුන්න ආරාධනා පත්‍රයේ තිබ්බේ ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් කියලා :lol::lol::lol::lol::lol::lol:
  13. DJT_Online

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    Exam තියන්න මාස 6 කට වඩා ගියා... Result එන්න කොච්චර කල් යයිද??
  14. DJT_Online

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    ඒක ඇතුලේ තිබ්බ වචනම ආයේ හිස් තැන් වලට ගලපලා ලියන්න තමා ගොඩක්ම තිබ්බේ.
  15. DJT_Online

    වාහනයක් තෝරගම්මු

    මචං, permit එකකට ඩොකෙක් ගෙනාපු 141 ඩීසල් එකක් තියනවා. වැඩිය දුවලා නෑ. වාහනේ අවුලක්ම නෑ. අතගැහුවොත් ලෙඩක් වෙයිද?
  16. DJT_Online

    Madhuwanthi

    හුටා.. හැට්ටෙ අඳින්න අමතකවෙලා නේද?? :rofl::rofl::rofl::rofl::P:P
  17. DJT_Online

    ayye ...mama 59 - 72 athera ganeketa Digital camera ekkak ganna hithagena innwa. (So

    Canon එක 52500 ක් නෙවේද?? http://cameralk.com/other-cameras/canon-powershot-sx50-hs
  18. DJT_Online

    Gym Yana Kollo Wenuwen II

    බර 80kg (85 ට තිබිලා මාස 5ක් gym ගිහින් අඩු කර ගත්තේ) තව ටිකක් බර අඩු කරගෙන Shape කර ගන්න හිතන් ඉන්නේ. Whey එක ගත්තොත් වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයිද?? (මගේ බර අඩු වෙන්නේ ටිකක් හෙමීට)
  19. DJT_Online

    ටෙරාසෝ ද ටයිල් ද

    ටෙරාසෝ වල පැවැත්ම ටික කාලයයි මචං. කාලයක් ගිහාම තැන් තැන් වලින් පොඩි පොඩි පොතු පොතු වගේ කෑලි ගැලවෙනවා. අනික සමහර වෙලාවට දියර වර්ග වැටිලා කාලයක් තිබුණොත් ඒක ටෙරාසෝ එක ඇතුලට බහිනවා. ආයේ සුද්ද කරාට යන්නේ නෑ......
  20. DJT_Online

    kello inna kollo warew udauuwak oona

    යකෝ මේවා බාල අපරාධ......... :rofl::rofl::rofl:

    No contents