ElaKiri Programmer's Club

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    MYSQL වලට කෙලින්ම චොන්නේච්ට් කරන්න බැහැ. RESTful Services එකක් ගහන්න ඕනේ (PHP File එකක් හදලා ඒකට කනෙක්ට් කරන සීන් එකක් ගැන කියලා ඔය අදහස් කරලා තියෙන එක). මොකක්ද එකේ අවුල ?
     
    rizkancool

    Junior member
  • Apr 30, 2009
    178
    13
    18
    colombo
    codeigniter help onee danna kattiya innawanang please inbox me

    meekai seen eka

    mang virtual host ekak hadala codeigniter eka run kare mage pages wala css log wenne neee and link click karama open wenneth nee udaw onee

    mang wediay codeigniter danne naa
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    309
    276
    63
    ගෙදර
    MYSQL
    මචන්ල මට මෙන්න මේකට හොද විසදුමක් දියල්ලකො..

    මගේ MYSQL DB එකෙන් data load කරගන්න ඕනෙ combobox එකකට. Products කියල table එකක් තියෙනව. මේ table එකෙ තියෙන main category and sub category වල distinct values load කරගන්න ඕනෙ.

    තව warehouse කියල table එකක warehouse names ටික තියෙනව මේ names ටිකත් combobox එකකට load කරගන්න ඕනෙ. මේ ඔක්කොම තනි query එකකින් කරගන්න පුලුවන්ද?

    දැනට කරන්නෙ query 3ක් යවල.

    Code:
    SELECT DISTINCT main_cat FROM products ORDER BY main_cat
    
    SELECT DISTINCT sub_cat FROM products ORDER BY sub_cat
    
    SELECT DISTINCT wh_name FROM warehouse ORDER BY wh_name

    මචං උඹට ඕනා combo 3කට load කරන්නද වෙන වෙනම? නැත්නම් තනි combo එකකටද?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මෙන්න මේකයි මට ඕනේ කරලා තියෙන උදව්ව.මම හැදුව පොඩි වීඩියෝ player එකක් vlcj වලින්.මේකේ තියෙන ප්‍රශ්නේ තමයි , ෆිල්ම් එකක් play කරාට පස්සේ ඒක control කරන්න බැහැ.java.lang.NullPointerException එකක් දෙනවා.ඒ කියන්නේ movie එක , Stop , Pause , Resume (Play) කරන්න බැහැ. පල්ලෙහායින් දාන්නම් මගේ code එක.

    EmbeddedMediaPlayerComponent mediaPlayerComponent;
    public static String VLCLIBPATH = "C:\\Program Files\\VideoLAN\\VLC";
    public void mousePressed(MouseEvent evt) {

    new NativeDiscovery().discover();
    SwingUtilities.invokeLater(() -> {

    Home Player = new Home(Video_Path, Name);

    });

    }
    private Home(String path, String name){

    mediaPlayerComponent = new EmbeddedMediaPlayerComponent();
    vlc.setContentPane(mediaPlayerComponent);
    mediaPlayerComponent.getMediaPlayer().prepareMedia(path);
    mediaPlayerComponent.getMediaPlayer().parseMedia();
    mediaPlayerComponent.getMediaPlayer().play();

    }
    Stop Method.

    public void Stop() {

    if (Video == true) {

    Video = false;
    mediaPlayerComponent.getMediaPlayer().stop();

    }

    }
    Pause Method.

    public void Pause() {

    if (Video == true) {

    mediaPlayerComponent.getMediaPlayer().pause();

    }

    }

    මේ project එක හදන්නේ මෙන්න මේවා යොදාගෙන,

    Netbeans IDE (64bit)
    JDK(64bit)

    jl1.0.1.jar
    vlcj-3.0.1.jar
    jna-3.2.4.jar
    platform.jar

    VLC(64bit) installed in the computer
    Error Report

    Exception in thread "AWT-EventQueue-0" java.lang.NullPointerException
    at media.center.Home.Stop(Home.java:518)
    at media.center.Vedio_Player.StopMouseClicked(Vedio_Player.java:357)
    at media.center.Vedio_Player.access$900(Vedio_Player.java:18)
    at media.center.Vedio_Player$4.mouseClicked(Vedio_Player.java:109)
    at java.awt.AWTEventMulticaster.mouseClicked(AWTEventMulticaster.java:270)
    at java.awt.Component.processMouseEvent(Component.java:6536)
    at javax.swing.JComponent.processMouseEvent(JComponent.java:3324)
    at java.awt.Component.processEvent(Component.java:6298)
    at java.awt.Container.processEvent(Container.java:2236)
    at java.awt.Component.dispatchEventImpl(Component.java:4889)
    at java.awt.Container.dispatchEventImpl(Container.java:2294)
    at java.awt.Component.dispatchEvent(Component.java:4711)
    at java.awt.LightweightDispatcher.retargetMouseEvent(Container.java:4888)
    at java.awt.LightweightDispatcher.processMouseEvent(Container.java:4534)
    at java.awt.LightweightDispatcher.dispatchEvent(Container.java:4466)
    at java.awt.Container.dispatchEventImpl(Container.java:2280)
    at java.awt.Window.dispatchEventImpl(Window.java:2746)
    at java.awt.Component.dispatchEvent(Component.java:4711)
    at java.awt.EventQueue.dispatchEventImpl(EventQueue.java:758)
    at java.awt.EventQueue.access$500(EventQueue.java:97)
    at java.awt.EventQueue$3.run(EventQueue.java:709)
    at java.awt.EventQueue$3.run(EventQueue.java:703)
    at java.security.AccessController.doPrivileged(Native Method)
    at java.security.ProtectionDomain$JavaSecurityAccessI mpl.doIntersectionPrivilege(ProtectionDomain.java:80)
    at java.security.ProtectionDomain$JavaSecurityAccessI mpl.doIntersectionPrivilege(ProtectionDomain.java:90)
    at java.awt.EventQueue$4.run(EventQueue.java:731)
    at java.awt.EventQueue$4.run(EventQueue.java:729)
    at java.security.AccessController.doPrivileged(Native Method)
    at java.security.ProtectionDomain$JavaSecurityAccessI mpl.doIntersectionPrivilege(ProtectionDomain.java: 80)
    at java.awt.EventQueue.dispatchEvent(EventQueue.java:728)
    at java.awt.EventDispatchThread.pumpOneEventForFilter s(EventDispatchThread.java:201)
    at java.awt.EventDispatchThread.pumpEventsForFilter(EventDispatchThread.java:116)
    at java.awt.EventDispatchThread.pumpEventsForHierarch y(EventDispatchThread.java:105)
    at java.awt.EventDispatchThread.pumpEvents(EventDispatchThread.java:101)
    at java.awt.EventDispatchThread.pumpEvents(EventDispatchThread.java:93)
    at java.awt.EventDispatchThread.run(EventDispatchThread.java:82)
    BUILD STOPPED (total time: 1 minute 46 seconds)

    ෆිල්ම් එක play වෙනවා කිසිම අව්ලක් නැහැ , තියෙන එකම අව්ල තමයි. film එක stop කරන්නවත් , pause කරන්නවත් බැරි එක.

    දන්න කෙනෙක් ඉන්නවනම් මේක කරන හැටි කියල දෙන්න.
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    මෙන්න මේකයි මට ඕනේ කරලා තියෙන උදව්ව.මම හැදුව පොඩි වීඩියෝ player එකක් vlcj වලින්.මේකේ තියෙන ප්‍රශ්නේ තමයි , ෆිල්ම් එකක් play කරාට පස්සේ ඒක control කරන්න බැහැ.java.lang.NullPointerException එකක් දෙනවා.ඒ කියන්නේ movie එක , Stop , Pause , Resume (Play) කරන්න බැහැ. පල්ලෙහායින් දාන්නම් මගේ code එක.

    Stop Method.

    Pause Method.

    මේ project එක හදන්නේ මෙන්න මේවා යොදාගෙන,

    Error Report

    ෆිල්ම් එක play වෙනවා කිසිම අව්ලක් නැහැ , තියෙන එකම අව්ල තමයි. film එක stop කරන්නවත් , pause කරන්නවත් බැරි එක.

    දන්න කෙනෙක් ඉන්නවනම් මේක කරන හැටි කියල දෙන්න.

    exception එක throw වෙන ලයින් එකට බ්රේක් පොයින්ට් එකක් දාලා debug mode එකෙන් රන් කරලා බලපන්.. ඉටපස්සේ මොන වෙරියබල්/ ඔබ්ජෙක්ට් එකේද null වලියු එකක් තියෙන්නේ කියල බලලා එක null වෙන හේතුව හොයාගන්න..
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    C# walin hadapu system ekaka receipt ekak print privew ekak ganne nathuwa print button eka click karapu gaman print wenna hadanne kohomada??????????????????
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    මෙන්න මේකයි මට ඕනේ කරලා තියෙන උදව්ව.මම හැදුව පොඩි වීඩියෝ player එකක් vlcj වලින්.මේකේ තියෙන ප්‍රශ්නේ තමයි , ෆිල්ම් එකක් play කරාට පස්සේ ඒක control කරන්න බැහැ.java.lang.NullPointerException එකක් දෙනවා.ඒ කියන්නේ movie එක , Stop , Pause , Resume (Play) කරන්න බැහැ. පල්ලෙහායින් දාන්නම් මගේ code එක

    Stop Method.

    Pause Method.

    මේ project එක හදන්නේ මෙන්න මේවා යොදාගෙන,

    Error Report

    ෆිල්ම් එක play වෙනවා කිසිම අව්ලක් නැහැ , තියෙන එකම අව්ල තමයි. film එක stop කරන්නවත් , pause කරන්නවත් බැරි එක.

    දන්න කෙනෙක් ඉන්නවනම් මේක කරන හැටි කියල දෙන්න.
    1. video kiyanne boolean variable ekak nam ai eka "== true" karanne? bad practice,

    if(video){}

    2.constructor eka private nisa new object eka hadanne kohomada? public constructor ekak vena arguments ekka thiyenawada? INSTANCE 2k use wenawa wage. e nisa mouse press ekedi hadena instance eka method local nisa e INSTANCE eke stop method eka neme call wenne.

    3. mediaPlayerComponent ekata assign wenne private constructor eke nisa 2 weni problem eken me variable eka assign wenne na. assign wena INSTANCE eka NOT accessible. mediaPlayerComponent NULL wenawa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    1. video kiyanne boolean variable ekak nam ai eka "== true" karanne? bad practice,

    if(video){}

    2.constructor eka private nisa new object eka hadanne kohomada? public constructor ekak vena arguments ekka thiyenawada? INSTANCE 2k use wenawa wage. e nisa mouse press ekedi hadena instance eka method local nisa e INSTANCE eke stop method eka neme call wenne.

    3. mediaPlayerComponent ekata assign wenne private constructor eke nisa 2 weni problem eken me variable eka assign wenne na. assign wena INSTANCE eka NOT accessible. mediaPlayerComponent NULL wenawa.
    Solution

    Home class constructor එක public කරන්න. එහෙම නැතුව එකම instance එකක් විතරක්ම නම් ඕනෙ Home class constructor එක private තියල singleton pattern එක use කරන්න. හැබැයි class එක singleton කරනව නම් constructor එකට parameters යවල තේරුමක් නෑ. ඒක singleton නීති වලට පටහැනියි. singleton කරන එකේ මූලික අරමුණ නැති වෙලා යනව. මේ ටික දාන්න constructor close parenthesis එකට යටින්.

    Code:
    private Home(){
        mediaPlayerComponent = new EmbeddedMediaPlayerComponent();
        vlc.setContentPane(mediaPlayerComponent);
    }
    
    public static Home getInstance(){
        return HomeHolder.INSTANCE;
    }
    
    private static class HomeHolder{
        private static final Home INSTANCE = new Home();
    }
    
    private void mediaPlay(String path, String name){
        mediaPlayerComponent.getMediaPlayer().prepareMedia(path);
        mediaPlayerComponent.getMediaPlayer().parseMedia();
        mediaPlayerComponent.getMediaPlayer().play();
        //String name - The assigned value is NEVER use
    }
    Code:
    public void mousePressed(MouseEvent evt) {
        new NativeDiscovery().discover();
        SwingUtilities.invokeLater(() -> {
            //Home Player = new Home(Video_Path, Name);
            Home Player = Home.getInstance();
            Player.mediaPlay(Video_Path,Name); 
        });
    }
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    C# walin hadapu system ekaka receipt ekak print privew ekak ganne nathuwa print button eka click karapu gaman print wenna hadanne kohomada??????????????????
    ESC/POS කමාන්ඩ් යූස් කරපන් මචෝ.
    Java වල, C# වල වගේ ඬොටේ Framework වල එන දේවල් Use කරන්න එපා බං,

    Report වලින්, එහෙම නැත්නම් Images විදියට, Text File හදලා ඒ විදියට Print වෙන්න දෙන්න පුලුවන් ඉස්කෝලෙ කරන ප්‍රොජෙක්ට්ස් වලට,

    පුලුවන් නම් උබේම කියලා උබටම Lib එකක් අටවගන්න,

    ප්‍රින්ටර් එක මොකක් උනත්. SDK මොනා උනත්, Fonts මොනා උනත් ඔය හැම ප්‍රින්ටර් එකක්ම හදලා තියෙන්නෙ ESC/POS Commands වලට වැඩ කරන්න

    ඒක Java විතරක් නෙමෙයි PHP වලට පවා පාවිච්චි කරන්න පුලුවන් OS හෝ USB / COM හො වෙන කිසිම දෙයක් මත රදාපවතින්නෙ නැ,

    ESC/POS වලට හදාගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.
    ඒත් හරියට ඒක හදාගත්තට පස්සෙ මට නම් ගේමක් ම නැ බං, Customer මොන Printer එක දුන්න්නත් මට දැන් කමක් නැ, Epson, Bixlon, Zebra, Samsung, Chineese ඕන එකක්, :D
    Plug and Play
    :):)
    barcodes උනත් දැන් Print කරන්නෙ එහෙම,

    http://keyhut.com/popopen.htm

    මේ ලින්ක් එකේ තියෙනවා Cashier Drawyer එකට Pulse එක යවන්න Printer එකට යවන්න ඕන Codes.

    මම නම් සාමන්යෙන් යවන්නෙ 27 ම විතරයි. Print කරන්නෙ නැතුව cashier ට ඕන වෙලාවට Drawyer එක විතරක් ඇරගන්නත් මේක යවන්න පුලුවන් මොනාවත් Print වෙන්නෙ නැ,

    උබ ලයින් බයි ලයින් Print කරන්න යවන Code එක මෙතන දාපං මම හදලා දෙන්නම්.

    line by line දෙනකොට පරිස්සමෙන් යවන්න ඕන, CRLF දෙකම එකට යැව්වොත් ලයින් දෙකක් පහලට යනවා, ඒ නිසා CR ව්තරක් දෙන්න ඕනි.

    පොඩ්ඩක් ESC/POS Command set ekayi වින්ඩොව්ස් Printer API එකයි, Printer Spooler එකයි වැඩ කරන හැටි බලාගන්න එතකොට අව්ලක් වෙන එකක් නැ,.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    1. video kiyanne boolean variable ekak nam ai eka "== true" karanne? bad practice,

    if(video){}

    2.constructor eka private nisa new object eka hadanne kohomada? public constructor ekak vena arguments ekka thiyenawada? INSTANCE 2k use wenawa wage. e nisa mouse press ekedi hadena instance eka method local nisa e INSTANCE eke stop method eka neme call wenne.

    3. mediaPlayerComponent ekata assign wenne private constructor eke nisa 2 weni problem eken me variable eka assign wenne na. assign wena INSTANCE eka NOT accessible. mediaPlayerComponent NULL wenawa.

    තැන්ක්ස් මචන් , මම වැඩේ ගොඩ දාගත්ත , වෙලා තිබ්බේ ඔය කිව්වා වගේ mediaPlayerComponent එක මම public කරලා නැහැ.මට පස්සේ එක meterඋනේ .
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43

    http://keyhut.com/popopen.htm

    මේ ලින්ක් එකේ තියෙනවා Cashier Drawyer එකට Pulse එක යවන්න Printer එකට යවන්න ඕන Codes.

    මම නම් සාමන්යෙන් යවන්නෙ 27 ම විතරයි. Print කරන්නෙ නැතුව cashier ට ඕන වෙලාවට Drawyer එක විතරක් ඇරගන්නත් මේක යවන්න පුලුවන් මොනාවත් Print වෙන්නෙ නැ,

    උබ ලයින් බයි ලයින් Print කරන්න යවන Code එක මෙතන දාපං මම හදලා දෙන්නම්.

    line by line දෙනකොට පරිස්සමෙන් යවන්න ඕන, CRLF දෙකම එකට යැව්වොත් ලයින් දෙකක් පහලට යනවා, ඒ නිසා CR ව්තරක් දෙන්න ඕනි.

    පොඩ්ඩක් ESC/POS Command set ekayi වින්ඩොව්ස් Printer API එකයි, Printer Spooler එකයි වැඩ කරන හැටි බලාගන්න එතකොට අව්ලක් වෙන එකක් නැ,.

    මේක web application එකකට දාන්න පුළුවන් ද ? client ගෙ computer එකේ print වෙන්න ?
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    MYSQL
    මචන්ල මට මෙන්න මේකට හොද විසදුමක් දියල්ලකො..

    මගේ MYSQL DB එකෙන් data load කරගන්න ඕනෙ combobox එකකට. Products කියල table එකක් තියෙනව. මේ table එකෙ තියෙන main category and sub category වල distinct values load කරගන්න ඕනෙ.

    තව warehouse කියල table එකක warehouse names ටික තියෙනව මේ names ටිකත් combobox එකකට load කරගන්න ඕනෙ. මේ ඔක්කොම තනි query එකකින් කරගන්න පුලුවන්ද?

    දැනට කරන්නෙ query 3ක් යවල.

    Code:
    SELECT DISTINCT main_cat FROM products ORDER BY main_cat
    
    SELECT DISTINCT sub_cat FROM products ORDER BY sub_cat
    
    SELECT DISTINCT wh_name FROM warehouse ORDER BY wh_name
    Eka combo box ekata load karanna one nam quwry 3 ma union ekak gahala data set eka hada ganna.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    combo box 3kata.. :yes:

    Mata nam hithenne ba wage kiyala. Karanawa nam data eka query eken gattath data set ekakata dagena c#walin object list hadala aye 3kata kadanna wenawa.eka terumak na slow. Ita wada 3 parakata yana eka hondai. Wena adahas thiyana aya balamu monada kiyanne kiyala