අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Aye maru danna ba ban. Normal ewata wada branded ewa hondaine
    Redimix neme bass la anala danne
    Umba kiyapu widiyata condute dannan

    ඔව් ඇයි දන්නවද මම එහෙම කිව්වේ, අපේ හෙඩ් බාසාගේ එලෙක්ට්‍රිශන්ව මම ගත්තේ නැති නිසා මිනිහා ටිකක් අමනාපෙන් හිටියේ මගෙත් එක්ක. ඔය බට එලද්දි මිනිහාත් උඩට ඇවිත් බැලුවා. මුල් ටිකේවත් කිව්වේ නෑ බට කම්බි දැලට යටින් දාන්න එපා, උඩින් දාන්න කියලා. මම එදා දවසේ වැඩ ඉවර උනහම නිකමට ෆොටෝ එකක් ශමින්දට ඇරියහම මිනිහා තමා මට බැනලා කිව්වේ බට ඔහොම දාන්න එපා එතකොට ෂටරින් එක සහ බටේ අතරේ පරතරය බොහොම පොඩ්ඩයි සිමෙන්ති එහෙම ගිහින් සෙට් වෙන්න. එහෙම මදි උනහම 50% චාන්ස් එකක් තියෙනවා කිව්වා පසු කාලීනව කොන්ක්‍රීට් එක පුපුරන්න හීට් එක නිසා. ඒ නිසා කම්බි දැලට උඩින් බට තියලා බදින එක තමා සිරිත, ඇයි මූ එහෙම කලේ නැත්තේ කියලා. එතකොට ඉතින් දවසේ කුලියත් බේරලා වැඩ ඉවර වෙලා තිබ්බේ. ගොඩක් ඉලෙක්ට්‍රිශන්ලා එයාලාගේ පහසුවට තමා කිව්වා ඔය යටින් දාන්නේ. නමුත් 90%ක්ම ඉන්ඩස්ට්‍රි එකේ කරන්නේ බට ටික කම්බි දැලට උඩින් දාන එකයි.

    උබ වැඩේ හරියට කරගනින් උඩින් බට දාලා. මතක ඇතුව රෙජිෆෝම් කෑලි ගහලා හොදට සෙලෝටේප් වලින් බදින්න රෙජිෆෝම් එක ජන්ක්ශන් බොක්ස් එකට. නැත්නම් ස්ලැබ් කඩන්න වෙයි ඒවා හොයන්න. ඔක්කොම බට එලලා ඉවර උනහම ෆොටෝ ගහලා තියාගන්න බට මැප් එක. ඔයාටම පසු කාලීනව ගෙදර වැඩ වලට උවමනා වෙයි.

    අනික වයරින් එක සෙක්ශන් වයිස් කරගන්න. උදා: සාලේට ලයිට් පොයින්ට් 4යි නම් ඒකට එක MCB එකක්. වෝල් ලෑම්ප්ස් වලට තව MCB එකක්, ප්ලග් වලට වෙනම වගේ. එතකොට ඔයාට එලෙක්ට්‍රිකල් ග්‍රිඩ් එකක් ලස්සනට හදාගන්න පුලුවන් මොන ට්‍රිප් එක මොකට පාවිච්චි වෙන එකක්ද කියලා. මමත් අපේ එකාට කිව්වා එහෙම කරන්න කියලා. වයර් ඇදලා තියෙන්නේ ට්‍රිප් දැම්මේ නෑත්වම.
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685

    Thank you machan ideas walata
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    එල මචං.. වටිනවා..
    ශමින්ද කවුද බං? ඉන්ජෙක්ද?
    නැත්නම් ෆීල්ඩ් එකේ කෙනෙක්ද?
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43

    thanks for the info,
    any ideas about designing 13A socket wiring according to the new regulation ?
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ලංකාවට කන්ටේනර් හෝම් කොන්සෙපට් එක කොච්චර දුරට සාර්ථකද ?
    මං ගෙයක් හදන්න එක එක plans designs බැලුව මට සෙට් වෙන්නම box type or කන්ටේනර් type modern ලුක් එකක් තියෙන ඒවා. මේ ගැන experience එකක් තියෙන අය ඉන්නවද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ලංකාවට කන්ටේනර් හෝම් කොන්සෙපට් එක කොච්චර දුරට සාර්ථකද ? FAIL - Heating problems සහ cost එකේ ලොකු වෙනසක් නැ...සාමාන්‍ය house එකක් සහ ඔය container එකක් අතර..

    මං ගෙයක් හදන්න එක එක plans designs බැලුව මට සෙට් වෙන්නම box type - this is ok.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    ඔව් ඇයි දන්නවද මම එහෙම කිව්වේ, අපේ හෙඩ් බාසාගේ එලෙක්ට්‍රිශන්ව මම ගත්තේ නැති නිසා මිනිහා ටිකක් අමනාපෙන් හිටියේ මගෙත් එක්ක. ඔය බට එලද්දි මිනිහාත් උඩට ඇවිත් බැලුවා. මුල් ටිකේවත් කිව්වේ නෑ බට කම්බි දැලට යටින් දාන්න එපා, උඩින් දාන්න කියලා. මම එදා දවසේ වැඩ ඉවර උනහම නිකමට ෆොටෝ එකක් ශමින්දට ඇරියහම මිනිහා තමා මට බැනලා කිව්වේ බට ඔහොම දාන්න එපා එතකොට ෂටරින් එක සහ බටේ අතරේ පරතරය බොහොම පොඩ්ඩයි සිමෙන්ති එහෙම ගිහින් සෙට් වෙන්න. එහෙම මදි උනහම 50% චාන්ස් එකක් තියෙනවා කිව්වා පසු කාලීනව කොන්ක්‍රීට් එක පුපුරන්න හීට් එක නිසා. ඒ නිසා කම්බි දැලට උඩින් බට තියලා බදින එක තමා සිරිත, ඇයි මූ එහෙම කලේ නැත්තේ කියලා. එතකොට ඉතින් දවසේ කුලියත් බේරලා වැඩ ඉවර වෙලා තිබ්බේ. ගොඩක් ඉලෙක්ට්‍රිශන්ලා එයාලාගේ පහසුවට තමා කිව්වා ඔය යටින් දාන්නේ. නමුත් 90%ක්ම ඉන්ඩස්ට්‍රි එකේ කරන්නේ බට ටික කම්බි දැලට උඩින් දාන එකයි.

    උබ වැඩේ හරියට කරගනින් උඩින් බට දාලා. මතක ඇතුව රෙජිෆෝම් කෑලි ගහලා හොදට සෙලෝටේප් වලින් බදින්න රෙජිෆෝම් එක ජන්ක්ශන් බොක්ස් එකට. නැත්නම් ස්ලැබ් කඩන්න වෙයි ඒවා හොයන්න. ඔක්කොම බට එලලා ඉවර උනහම ෆොටෝ ගහලා තියාගන්න බට මැප් එක. ඔයාටම පසු කාලීනව ගෙදර වැඩ වලට උවමනා වෙයි.

    අනික වයරින් එක සෙක්ශන් වයිස් කරගන්න. උදා: සාලේට ලයිට් පොයින්ට් 4යි නම් ඒකට එක MCB එකක්. වෝල් ලෑම්ප්ස් වලට තව MCB එකක්, ප්ලග් වලට වෙනම වගේ. එතකොට ඔයාට එලෙක්ට්‍රිකල් ග්‍රිඩ් එකක් ලස්සනට හදාගන්න පුලුවන් මොන ට්‍රිප් එක මොකට පාවිච්චි වෙන එකක්ද කියලා. මමත් අපේ එකාට කිව්වා එහෙම කරන්න කියලා. වයර් ඇදලා තියෙන්නේ ට්‍රිප් දැම්මේ නෑත්වම.

    බට කම්බි වලට උඩින් දාලා පස්සේ කොන්ක්‍රීට් දාද්දි බට ටික ඩැමේජ් වෙනවනේ.
    කොන්ක්‍රීට් දාන්න එහෙ මෙහෙ යනකොට පෑගෙනවා, ඕක පරිස්සමින් ඒ මිනිස්සු වැඩකරන්නේ නැහැනේ.
    කම්බි වලට යටින් දැම්මහම ආරක්‍ෂාව තියනවා.
    ස්ලැබ් එකේ ස්ට්‍රෙන්ත් එකට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බට කම්බි වලට උඩින් දාලා පස්සේ කොන්ක්‍රීට් දාද්දි බට ටික ඩැමේජ් වෙනවනේ.
    කොන්ක්‍රීට් දාන්න එහෙ මෙහෙ යනකොට පෑගෙනවා, ඕක පරිස්සමින් ඒ මිනිස්සු වැඩකරන්නේ නැහැනේ.
    කම්බි වලට යටින් දැම්මහම ආරක්‍ෂාව තියනවා.
    ස්ලැබ් එකේ ස්ට්‍රෙන්ත් එකට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ.

    ඔයා කියන කතාවත් හරි මචන්. නමුත් බට යටින් දැම්මහම අගල් කාලක් වගේ වාසියක් තමා ෂටරින් සහ කම්බි දැල අතරට ඉස්සෙන්නේ. මේක වැඩි කරන්න අමාරුයි මචන්. එහෙනම් කවරින් ගල් තොගයක් ඕනා වෙනවා උස්සල තියන්න. ඒක නිසා තමා බට උඩින් දාන්න කියන්නේ හොදට සිමෙන්ති ටික ෆෝම් වර්ක් එක සහ කම්බි අතරට යන්න. කෙසේ නමුත් මගේ නම් දැම්මේ බට ටික කම්බි වලට යටන්ි. මම ඕක දැන ගත්ත වෙලේ ඉදන් ඉන්නේ දෙගිඩියාවෙන්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    ලංකාවට කන්ටේනර් හෝම් කොන්සෙපට් එක කොච්චර දුරට සාර්ථකද ? FAIL - Heating problems සහ cost එකේ ලොකු වෙනසක් නැ...සාමාන්‍ය house එකක් සහ ඔය container එකක් අතර..

    මං ගෙයක් හදන්න එක එක plans designs බැලුව මට සෙට් වෙන්නම box type - this is ok.

    Mage gedarath box type thama