මචන්ලා අර වියට්නාම් version කියලා පිටකොටුවේ Rs 10000- 16000 දක්වා ගණන් වලට විකුනන්න තියන Apple I 5S, 6, Samsung S4, S5 ෆෝන් ගැන ඔයාලගේ අදහස් මොනාද ? මේවා පාවිච්චි කරන අය පොඩ්ඩක් කියන්න බලන්න විස්තර එහෙම. ඒවාට service warranty එකකුත් දෙනවලු.:confused: