Copy Letters in a Web Site (Help)

Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මචන්ලා මෙන්න මේ web site එකේ තියන අකුරු copy කරලා MS Word doc එකකට ගන්නේ කොහොමද ? දන්නේ නැත්නම් help එකක් විදියට bump එකක් දාගෙන යමු හොදේ. ස්තුතියි !
    http://www.lakbimajobs.com/oct/oct03_02.html
    එහෙම නැත්නම් ගැසට් එකේ පලවන job application (සමහර application, book shopවලට එන්නේ නෑ) ගන්න ක්‍රමයක් තියනවද? pdf හෝ doc format එකෙන්.
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන් එකේ image එකක් විදිහට දාලා තියෙන්නේ
    oct03_02.jpg
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    book shop එකකින් අයදුම් පත්‍රය ගන්න එක ලේසි මම හිතන්නේ
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    book shop එකකින් අයදුම් පත්‍රය ගන්න එක ලේසි මම හිතන්නේ
    ඕක නම් Book shop වල ගන්න තියනවා බන්. නමුත් ඔය site එකේ යන සමහර job වලට (ටික දෙනෙක්ට පමණක් apply කරන්න පුළුවන් job) application, book shop එන්නේ නෑ බන්. ඒ නිසයි ඇහුවේ . anyway thanks!
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    OCR Converter එකකින් පුලුවන් , ඒත් සිංහල නිසා අවුල් යයි. මම හිතන්නේ:dull: