දැන් කරන්න තියන්නෙ රජයේ වෛද්‍ය විද්‍යාල වලින් බිහිවන වෛද්‍යවරු අසමසම මිනිස්සු මාරම ටැලන්ට් එකක් තියන වෛද්‍යවරු කියලා පෙන්වන විදියට තවවැඩකරන එක....
බටහිර වෛද්‍යක්‍රමයට නව දැණුම එකතුකරන එක ....
එහෙම නැතුව වෙන මනුස්සයින්ගෙ ඩිග්‍රී එකක ක්‍රෙඩිට්ස් 120, 90 දක්වා අඩුකරන්න කියලා වැඩවර්ජනයකරන එකවගේ දේ...