කෝ මේ මංජුල පීරිස්

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කෝ මේ මංජුල පීරිස්

    කෝ මේ මංජුල පීරිස්..
    සුනාමි ආවද රාජ්‍ය නායකයෙක් මැරුණද?..
    මේ තක්කඩියා පැන්වීමට කාලය හරි මුන් නිසා තමයි මිනිස්සු ජ්‍යෝතිෂ්‍ය විශ්වාස නොකරන්නෙ..
     
    • Like
    Reactions: Iron Monger

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    එතකොට අර ඉන්දික තොටවත්තයා?ඌ හොදද?යහපාලනයට කඩේ යන නිසා වෙන්න ඇති ඌව හොද උනේ.:rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    එතකොට අර ඉන්දික තොටවත්තයා?ඌ හොදද?යහපාලනයට කඩේ යන නිසා වෙන්න ඇති ඌව හොද උනේ.:rofl:

    ඉන්දික තොටවත්ත කියපු අනාවකිත් හරි ගියේ නැහැ ඒ උනාට මේ thread එක දාල තියෙන්නේ මංජුල පිරිස් පොසොන් පෝය දවසේ වෙනවා කිව්වා අනාවැකි ගැන.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113

    ඉන්දික තොටවත්ත කියපු අනාවකිත් හරි ගියේ නැහැ ඒ උනාට මේ thread එක දාල තියෙන්නේ මංජුල පිරිස් පොසොන් පෝය දවසේ වෙනවා කිව්වා අනාවැකි ගැන.

    ඉතිං ඒකනේ.එලෝනවානම් ඔක්කොම එලවන්න ඕන.ඔක්කොම බොරු කාරයෝ තමා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    කෝ මේ මංජුල පීරිස්..
    සුනාමි ආවද රාජ්‍ය නායකයෙක් මැරුණද?..
    මේ තක්කඩියා පැන්වීමට කාලය හරි මුන් නිසා තමයි මිනිස්සු ජ්‍යෝතිෂ්‍ය විශ්වාස නොකරන්නෙ..

    දැන් කියයි කොහේ හරි පොඩි ග්‍රහ පිහිටීමක් තිබුන මිනිහ එක දැක්කේ නැහැ කියල :lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕකුන් එකෙක්වත් ජ්යෝත්ෂ්‍ය දන්නේ නැහැ, පට්ට බොරු කාරයෝ..
    ජෝතිෂ්‍ය කියන්නෙ අමුම අමු බොරුවක්. අද ජෝතිෂ්‍ය පජාත වෙච්ච නැති ජෝතිෂ්‍ය කාරයො නෑ. මන්ජුල පීරිස්, තොටවත්ත, විජිත් රෝහණ, සුමනදාස, චන්ද්‍රසිරි මේ හැමෝම රෙදි ගලෝගෙන ඉන්නෙ. ඒත් මෝඩ මිනිස්සු තාමත් මුන් පස්සෙ යනව.
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ජෝතිෂ්‍ය කියන්නෙ අමුම අමු බොරුවක්. අද ජෝතිෂ්‍ය පජාත වෙච්ච නැති ජෝතිෂ්‍ය කාරයො නෑ. මන්ජුල පීරිස්, තොටවත්ත, විජිත් රෝහණ, සුමනදාස, චන්ද්‍රසිරි මේ හැමෝම රෙදි ගලෝගෙන ඉන්නෙ. ඒත් මෝඩ මිනිස්සු තාමත් මුන් පස්සෙ යනව.

    :yes::yes::yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ජෝතිෂ්‍ය කියන්නෙ අමුම අමු බොරුවක්. අද ජෝතිෂ්‍ය පජාත වෙච්ච නැති ජෝතිෂ්‍ය කාරයො නෑ. මන්ජුල පීරිස්, තොටවත්ත, විජිත් රෝහණ, සුමනදාස, චන්ද්‍රසිරි මේ හැමෝම රෙදි ගලෝගෙන ඉන්නෙ. ඒත් මෝඩ මිනිස්සු තාමත් මුන් පස්සෙ යනව.

    good businessman. boruwa hdata market kranawa. tiana vehicle collection eka supiri
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මාකටින් හොදට දන්නඋන් බෙල්ලොත් විකුනන්නෙ කෝටි ගානට