ආසියානු රථවාහන වෙළඳපොළ කැළඹූ නව Toyota Rush SUV රථය දැන් ශ්රී ලංකාවේ
ආසියානු රථවාහන වෙළඳපොළ කැළඹූ නවතම Toyota Rush SUV රථය ශ්රී ලංකාවට හඳුන්වා දීමට, මෙරට ටොයොටා මෝටර් සමාගමේ බලයලත් නියෝජිතයන් වන ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම පසුගියදා කටයුතු කළේ ය. ආසන 7 කින් සමන්විත ීඹඪ රථයක් වන මෙය, ගෙවනා...