1. yasidubihansa

    අවංකව කියහන්. උඹ පෝලිම පැනලා තෙල් ගැහුවේ නැද්ද?

    ඕන තරම් ඉන්නවා. උන් සද්ද නැ.
  2. yasidubihansa

    අවංකව කියහන්. උඹ පෝලිම පැනලා තෙල් ගැහුවේ නැද්ද?

    2500 ක තෙල් මදි. කතාව ඇත්ත. හැබැයි අපි තෙල් ගහගෙන යාලුවෙක් ඉන්න තැනකින් අයෙත් රිංග ගත්තම පෝලිමේ අන්තිමට ඉන්න උන්ට හෙලවෙන්න වත් බෑ. උන්ට පවුල් නැද්ද? උන් රස්සාවට යන්න එපාද? තෙල් ගහල මදි නම් පෝලිමේ අන්තිමට පල. දේශපාලුවෝ විතරක් නෙවෙයි පෝලිම පැනල තෙල් ගහගත්ත උඹලා වගේ හොරුත් මේ අද තියෙන තත්වෙට...
  3. yasidubihansa

    රට ගිහින් නාකි උනාම?

    මම සිංහලයෙක් නෙවෙයි. ජාති ආගම් ඔක්කොම කුණු කුඩේට දාල තියෙන්නේ. සිංහලු දෙමලු තම්බි ඔක්කොම එකම පෝලිමේ ඉදල හිගා කන්නේ. දැන්වත් ඕව අතඇරපල්ලා. එක නම් ඇත්ත.. ------ Post added on 1656697537 ම් ම්. එහෙම තමා කරන්න වෙන්නේ. ------ Post added on 1656697934 එහෙමත් කේස් එකක්ද? යුරෝප් රටවල සමාන...
  4. yasidubihansa

    රට ගිහින් නාකි උනාම?

    🤣🤣🤣 එක තමා මාත් කල්පනා කලේ ------ Post added on 1656697229
  5. yasidubihansa

    රට ගිහින් නාකි උනාම?

    කොහොම හරි රට ගියා කියමු. කාලයක් වැඩ කරලා පදිංචි උනා කියමු. වයසට ගියාට පස්සේ මොකද කරන්නේ? ලංකාවේ නම් නෑදෑයෝ හිතවත්තු ඉන්නවා හදිස්සියකට උදව්වට. පිටරට ඉතින් ඕන නම් ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් ඉදියි. ළමයින්ට අපිව බලන්න වෙලාවක් තියෙයි කියල හිතන්න අමාරුයි නේ. එයාලට එයාලගේ ලෝකයක් තියෙනවා නේ. රට පදිංචි උන...
  6. yasidubihansa

    ඉදිරි මාස කීපයට ඔයාලගේ backup plan එක මොකක්ද?

    මම ඕක ගැන youtube videos එහෙම නම් බලල තියෙනවා. 3 විතර කිව්වට 120,000 බැංකු පොතේ තියෙන්නේ. 700 ක් විතර payoneer එකේ තියෙන්නේ. ඒක මම බැංකුවට ගත්තේ නැත්තේ මේ යන විදිහට බැංකු වහල වත් දායිද කියල බය හිතුන නිසා. වටිනාකම නම් අඩු වෙනවා. එත් ඉතින් 120,000 න කරන්න පුළුවන් එකම වැඩේ රත්තරන් බඩුවක් වත් ගන්න...
  7. yasidubihansa

    ඉදිරි මාස කීපයට ඔයාලගේ backup plan එක මොකක්ද?

    බැංකුවේ තිබුන සල්ලි ඔක්කොම ගත්තා කිව්වේ ඇයි? සල්ලි බැංකුවේ තියන්න එපා ද? මගේ බැංකුවේ ලක්ෂ 3 ක් වගේ තියෙනවා. ඒවාට මොකද කරන්න ඕන?
  8. yasidubihansa

    පවු

    මැස්සෝ මැරුවොත් පවු සිද්ධ වෙනවද? මදුරුවෝ මැරුවම ගණන් ගන්න තරම් පවු සිද්ද වෙන්නේ නැද්ද? සේනා දළබුවෝ වස ගහල මාරුවට පවු සිද්ද වෙන්නේ නැ නේද? ක්ෂුද්‍ර ජීවියෝ කෝටි ගණන් මරණ දොස්තරලට නර්ස් ලට සිද්ද වෙන්නේ පින් නේද? බල්ලෙක් මරණ එක ටිකක් ලොකු පවක් නේද? හරකෙක් මරණ එක ජීවිතේට ගොඩ එන්න බැරි පවක් නේද...
  9. yasidubihansa

    ඩොලර් රේට් එක සහ බඩු මිල

    එක පාරක් කියවගෙන ගියා. අයෙත් කියවලා බලන්න ඕන පැහැදිලි වෙන්න.
  10. yasidubihansa

    ඩොලර් රේට් එක සහ බඩු මිල

    ඔව් ඒක නම් හරි.
  11. yasidubihansa

    ඩොලර් රේට් එක සහ බඩු මිල

    තේරුම් ගන්න පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.
  12. yasidubihansa

    ඩොලර් රේට් එක සහ බඩු මිල

    උණ්ඩියල් කියන්නේ පිටරට ඉන්න ලංකාවේ අයට සල්ලි ලංකාවට එවන්න ඕන උනාම ලංකාවේ ඉන්න කෙනෙක්ගේ පිටරට තියෙන අකවුන්ට් එකකට කෙලින්ම ඩොලර් දාල එයාගේ ලංකාවේ අකවුන්ට් එකකින් රුපියල් ගන්න එක නේද? ඒ ක්‍රමෙන් ඩොලර් රේට් එක වෙනස් නොකර තියන්නේ කොහොමද කියල තවම මට පැහැදිලි නැහැ. නිකන්ම ඉලක්කම් විතරද පෙන්නන්නේ...
  13. yasidubihansa

    ඩොලර් රේට් එක සහ බඩු මිල

    කලින් ඩොලර් එකක මිල වැඩි වුනා බඩු මිලත් වැඩි වුනා. දැන් බඩු මිල වැඩි උනාට ඩොලර් එකේ මිල එක ගාන තියෙන්නේ කොහොමද? මහ බැංකුව ඩොලර් රේට් එක වෙනස් නොකර තියාගන්න ඇත්තටම කරන්නේ මොකක්ද? මාසෙකට කලින් තිබුනෙත් මේ රේට් එකමයි
  14. yasidubihansa

    රොක් පොස්පේට්

    ගෙවත්තට කොම්පෝස්ට් පොඩ්ඩක් හදාගන්න ඕන. කොම්පෝස්ට් වලට දාන අමුද්‍රව්‍ය පොහොර මල්ලෙන් එකක ප්‍රමාණයකට එප්පාවල රොක් පොස්පේට් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද?
  15. yasidubihansa

    ව්‍යාපාර උපදෙසක් ඕන

    Salesman විදිහට වැඩ කලේ.
  16. yasidubihansa

    ව්‍යාපාර උපදෙසක් ඕන

    :-):-):-):-):-) රස්සාව එපා කියල මේක පටන් අරන් දැන් අයේ රස්සා හොයන්න යන්න බෑ නේ bro ------ Post added on 1655491898
  17. yasidubihansa

    ව්‍යාපාර උපදෙසක් ඕන

    ්‍යාපාරිකයෙක් විදිහට ඉස්සරහට යන එක තමා මගේ හීනේ. දැනට ස්වයං රැකියා වගේ පොඩි පොඩි බිස්නස් කරලා යම් මුදලක් ඉතිරි කරගෙනත් තියෙනවා. විකුණන එක ජාතියක් කියල නැ. ඒ ඒ කාලෙට ගැලපෙන දේවල් කරනවා. වගා කරලත් විකුනනවා. අපේ වටපිටේ ව්‍යාපාරිකයෝ ඕන තරම් හිටියට මට තේරෙන විදිහට නම් එයාලගෙන් 99% ක් ම ඉන්නේ ණය වලට...

    No contents