ගෙවත්තට කොම්පෝස්ට් පොඩ්ඩක් හදාගන්න ඕන. කොම්පෝස්ට් වලට දාන අමුද්‍රව්‍ය පොහොර මල්ලෙන් එකක ප්‍රමාණයකට එප්පාවල රොක් පොස්පේට් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද?