1. yasidubihansa

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    එහෙම ගානක් දෙන්න තියෙනවා නම් හිතේ නිදහසේ ඉන්න පුළුවන්.
  2. yasidubihansa

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    නැ බං. පොඩි උන් දෙන්න බලන්නත් ඕන නේ.
  3. yasidubihansa

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    මම, wife, ළමයි 2, අපේ අම්ම, අපේ තාත්ත, wife ගේ අම්ම, wife ගේ තාත්ත. ඔක්කොම 8 යි. සල්ලි හොයන්නේ මම විතරයි.
  4. yasidubihansa

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    marry කරාට පස්සේ කචල් ගොඩයි බන්. ළමයි, wife, wife ගෙදර අය මේ ඔක්කොම බලන්න වෙනවනේ. සල්ලි හොයන්නේ මම විතරයි. 8 දෙනෙකුට ඒක බෙදනවා කියන්නේ සෙල්ලම් නැ මේ දවස් වල.
  5. yasidubihansa

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    ඔව් බං. මේ මාසේ ඉදන් දෙන ගාන ටිකක් වැඩි කරා නම් හොඳයි. wife ගේ අම්මා තාත්තට එකම ගානක් දෙන්නේ අසාධාරණයක් නොවෙන්න. නැත්තන් එයාට සහෝදර සහෝදරියෝ ඉන්නවා. (උන් සලකනවද දන්නේ නම් නැ) ඔව් දෙයක් කරන්න ඕන මීට වඩා වැඩිපුර ------ Post added on 1657742752
  6. yasidubihansa

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    එහෙනම් ඔන්න ඔහේ උන්ව අත ඇරලා දාහන්. නැත්තන් කවද හරි ගෑනින් නැතිවෙයි. 🤣🤣🤣 ------ Post added on 1657742330
  7. yasidubihansa

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    එකනේ බං. අපේ අම්මලයි අපියි ලෙවල් දෙකක ඉන්නවා වගේ සීන් එකක් තියෙන්නේ. එකම ලෙවල් එකේ ඉන්න නම් අම්මල තාත්තලට වැඩිපුර දීල මගේ පවුලේ දියුණුව 50% කින් අඩු කරන්න ඕන.
  8. yasidubihansa

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    මටත් වෙලා තියෙන්නේ ඔය වගේම case එකක්. full අනාතයි. අමතරව පොඩි අදායමක් වෙන බිස්නස් එකක් වත් කරන්න වෙනවා ඒ හතර දෙනා බලාගන්න. වෙන විකල්පයක් නැත ------ Post added on 1657741701 ඒක ඇත්ත ------ Post added on 1657741742
  9. yasidubihansa

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    අදායමක් එන්නෙත් නැත්නම් උන්වත් ටිකක් බලන්න වෙයි බන්.
  10. yasidubihansa

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    ඒක ගොඩක් ලොකු අවුලක් තමා. එයාල අතේ තියෙන හැම දේම වියදම් කරේ දරුවන්ට. ඉතින් සැලකිල්ලත් බලාපොරොත්තු වෙනවා.
  11. yasidubihansa

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    අපේ, අපේ wife ගේ අම්ම තාත්තට සලකන්නත් ඕන. ඒ වගේම අපි වයසට ගියාම අපේ පොඩි උන්ට බරක් නොවී ඉන්න ක්‍රමය හොයාගන්නත් ඕන. නැත්තන් උන්ටත් වෙන්නේ මේ ටික ම නේ. wife ගේ නම් මම දන්නේ නැ අපේ නම් අම්ම තාත්ත අපි පොඩි කාලේ හොයපු ඔක්කොම වියදම් කරේ අපිට, එයාල එකෙන් ටිකක් වත් ඉතිරි කරලා තිබුන නම් හොඳයි කියලත්...
  12. yasidubihansa

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    මං බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. දැනට හොයන ආදායම අපිට අඩුවක් නැතුව කාලා බීලා ඉන්න ඇති. දෙපැත්තේම අම්මල තාත්තල ඉන්නවා. එයාලා වෙනම ඉන්නේ. මේ දෙගොල්ලටම හැම මාසෙම 4000 ක් 5000 ක් දෙනවා. එකම ගාන දෙපැත්තටම දෙන්නේ. දැන් වියදමේ හැටියට එකෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. එත් ලොකු ගානක් දෙන්න විදිහකුත් නෑ. මට...
  13. yasidubihansa

    අම්බෝ මෙන්න..😢😢

    ඌව බේරගන්න බලන්නේ නැතුව වීඩියෝ කර කර හිටපු පරයා මොකාද?
  14. yasidubihansa

    ව්‍යාපාරික ගැටළු

    හරි මචං
  15. yasidubihansa

    ව්‍යාපාරික ගැටළු

    දැනට නම් අන්තර්ජාල සම්බන්ද ව්‍යාපාර කරන්නේ.
  16. yasidubihansa

    ව්‍යාපාරික ගැටළු

    සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ව්‍යාපාරික ගැටළු, දැනුම , ඉදිරි සැලසුම් සහ අත්දැකීම් සාකච්ජා කරන්න හරිහමන් facebook group එකක් නැ නේද? මම බලපු හැම එකකම තියෙන්නේ advertiesments ගොඩක්. එහෙම හොඳ facebook group එකක් / වෙනත් group එකක් තියෙනවා නම් link එක දාන්නකෝ.
  17. yasidubihansa

    passport appointment එක cancel කරන්නේ කොහොමද?

    හරි මම නුවර එකේ appointment එක දාගත්තා ෆොටෝ id එක නොදා. thanks ඔක්කොටම. නැත්තන් මම ළඟ තියාගෙන කොළඹ යන්න වෙනවනේ.
  18. yasidubihansa

    passport appointment එක cancel කරන්නේ කොහොමද?

    මම one day service එකෙන් passport එක ගන්න colombo head office එකට appointment එකක් දැම්මා. දැන් අලුතෙන් නුවර ත් one day service එක තියෙනවලු. මට නුවර ලගයි. ඒ වගේම නුවර ඊට කලින් slots තියෙනවා book කරන්න. මට colombo දැම්ම appointment එක cancel කරන්න ක්‍රමයක් තියෙනවද?

    No contents