passport appointment එක cancel කරන්නේ කොහොමද?

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    මම one day service එකෙන් passport එක ගන්න colombo head office එකට appointment එකක් දැම්මා. දැන් අලුතෙන් නුවර ත් one day service එක තියෙනවලු. මට නුවර ලගයි. ඒ වගේම නුවර ඊට කලින් slots තියෙනවා book කරන්න. මට colombo දැම්ම appointment එක cancel කරන්න ක්‍රමයක් තියෙනවද?
     
    • Like
    Reactions: vectorizer

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    දන්න තරමින් එහෙම option එකක් නැ, ඒ date එක පහු වෙනකන් ඉදලා ආපහු එකක් දාන්න වෙයි. මට උන වැඩක්. :D
    එකක් දාලා තියෙද්දී තව එකක් දාන්න දුන්නේ නැ.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    Mama aluth ekak damma parana eka ehemama thiyeddi. Un cancel karana option ekak deela nehe wage. Dunna nam wena ekekta e chance eka ganna thibuna head office yanna
     

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Mama aluth ekak damma parana eka ehemama thiyeddi. Un cancel karana option ekak deela nehe wage. Dunna nam wena ekekta e chance eka ganna thibuna head office yanna
    Parana eka thiyeddi aluth eka damme photo reference eka danne nathuwada?
     

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    හරි මම නුවර එකේ appointment එක දාගත්තා ෆොටෝ id එක නොදා. thanks ඔක්කොටම. නැත්තන් මම ළඟ තියාගෙන කොළඹ යන්න වෙනවනේ.
     

    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    Cancel keranna ba. Date eka pahu venakan idala apahu apply keranna venava. Hadisinm parana appointment eka pennala eda enna bari una kiyala shape eke athulata ynna bari kamakuth na.
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    Photo Acknowledgement No eka natiwa book karanna bane...

    need help
    ------ Post added on Jul 26, 2022 at 8:15 PM

    හරි මම නුවර එකේ appointment එක දාගත්තා ෆොටෝ id එක නොදා. thanks ඔක්කොටම. නැත්තන් මම ළඟ තියාගෙන කොළඹ යන්න වෙනවනේ.
    komada kare
    ------ Post added on Jul 26, 2022 at 8:15 PM