කසුන් කල්හාරගෙ වේරියේශන් ඉවරයි වගේ දැන්

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මට නම් ලොකු අවුලක් නෑ. ලයිව් එකක්නේ.
    මාලනි බුලත්සිංහල කිසිම ආයාසයක් නැතුව කියන සිංදුව කියන්න අරකි නහර පුප්පගන දගලන විදිහ බලපංකෝ.
    ekane man matah click une eka
     
    • Like
    Reactions: WhyNot1

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    sherly wijayanthage sinduwa oka. u kiyanne, uge music and lyrics. malini bulathsinhala support kiyanawa witharai.
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    තොපි ඔක්කොම බනියි . ඒත් මේ සින්දුව ඇහුවහම මට හිතුනෙ ස්ටේබල් නැති අන්ක්ලියර් වොයිස් එකක් දැන් තියෙන්නෙ . සංක මේ සින්දුව කිව්වනම් පට්ට


    too much COCAIN
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,774
    2,257
    113
    Nugegoda
    කටහඬ ගත්තත් මම මෙයාගෙ මුල්ම ඇල්බම් දෙකේ කටහඬට තමයි තාමත් ආස. පස්සෙ කටහඬේ අමුතු ගොරහැඬි කමක් දැනුන.
     
    • Wow
    Reactions: Yin And Yang

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    මාලනි බුලත්සිංහල කිසිම ආයාසයක් නැතුව කියන සිංදුව කියන්න අරකි නහර පුප්පගන දගලන විදිහ බලපංකෝ.
    හෙන කැතයි අඬනවා වගේ :lol:
     
    • Like
    Reactions: WhyNot1

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,394
    1,958
    113
    මාලනී බුලත්සිංහලට කලින් ෂර්ලි වෛජයන්තත් එක්ක ස්වර්ණතිලකා ද සිල්වා කියන තරුණ සේවා සභාවේ ගායිකාව තමයි මේක කියලා තියෙන්නේ
    ඉස්සර YouTube video එකක් තිබ්බා දැන් හොයාගන්න නෑ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    දැන් ඌ උඹලාගෙන් ඇති වෙන්න හම්බ කරගෙන ඇති. නිකන් පුප ඉරාගෙන මුන්ට අහන්න මොකටද වේරියේෂන් කරන්නේ කියලා හිතනවාද දන්නේ නෑනේ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,717
    8,469
    113
    යකෝ ඌ පිරිමියෙක්නේ තොපි ගෑනු වොයිස් එක බලාපොරොත්තු වෙන්න එපා උගෙන්. අනික මාලනීගේ සින්දු කියන්න අමාරුයි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට නම් ලොකු අවුලක් නෑ. ලයිව් එකක්නේ.
    මාලනි බුලත්සිංහල කිසිම ආයාසයක් නැතුව කියන සිංදුව කියන්න අරකි නහර පුප්පගන දගලන විදිහ බලපංකෝ.
    BJ EKAK SET KARPAN KO EYATA KIYALA SUDDA
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    මට නම් ලොකු අවුලක් නෑ. ලයිව් එකක්නේ.
    මාලනි බුලත්සිංහල කිසිම ආයාසයක් නැතුව කියන සිංදුව කියන්න අරකි නහර පුප්පගන දගලන විදිහ බලපංකෝ.
    කාන්චනා හොඳටම කියනව. මොකක්ද අවුල?
     
    • Haha
    Reactions: WhyNot1