මචන්ලා..
ෆේස් බුක් අරව මේවා මොනව තිබුනත් වැදගත් දෙයක් අහන්න ඉන්නෙ එලකිරියෙ ඉන්න
උඹල සෙට් එක තමයි.:)
මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි. මම හිතාගෙන ඉන්නෙ මෙහෙ ඉඳන් කාර්ගෝ සර්විස් එකක පටන් ගන්න. (ලංකාවට මෙහෙන් බඩු පෙට්ටි දාන්න.)
ඉතින් මම මේක හිතුවට මම දන්නෙ නැහැ කරන්නෙ කොහොමද කියල. මෙහෙ මේක කරන
අනිත් උන්...