SLT වල P***hub වැඩද ?

TinKiri.com

Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    මගේ අහවල් site එකට ගියාම තප්පර 30කින් වගේ internet එකම වැඩ නැතුව යනවා. පස්සේ site එක close කරලා විනාඩි 5ක් විතර ඉන්න ඕන. නැත්තම් browser එක re open කරන්න ඕන. උබලගේත් මෙහෙමද. vpn,dns නැතුව විසදුමක් නැද්ද.
     

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    ශැහැ . මන් කලින් හිතුවේ site එකේ අව්ලක් කියල. දැන් දවස් 4ක ඉදන් එහෙම වෙනවනේ බන්. :(
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    මමත් අද දවසෙම හිටියේ ඕකේ, කිසි අවුලක් නැ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මොන site එකක් ගැන ද බං උබලා ඔය කියන්නේ? තරු දැම්මාම හිතාගන්න බෑ නේ.
     

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    බලනවා වැඩියි කියල block කරලද දන්නෑ එහෙනං. මගෙත් site එකට යන්න පුළුවන් අව්ලක් නැ . ටික වෙලාවක් මොන එකක්වත් වැඩ කරන්නේ නැ . data ඉවර උනාම වගේ කැරකෙනවා.
     

    admcw

    Junior member
  • Jun 28, 2008
    685
    8
    18
    In the film hall
    ඕක Virus කේස් එකක් වෙන්නත් බැරි නෑ නේ බන්.. කෝකටත් කියලා, උඹ use කරන්නේ wired connection එකක්නම් කොන්ඩම් එකක් තියලා network cable එක ගහපන්. Dongle එකක්නම් ඒත් එහෙම කරපන්. WiFi use කරනවානම් WiFi antenna එක උඩින් කොන්ඩම් එකක් දිග ඇරලා දාපන්.

    සමහර විට උඹේ ප්‍රශ්නේ හරියයි.