ඇත්තටම ජිවිත අවදානමක් ගන්නවද?

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්තටම ජිවිත අවදානමක් ගන්නවද?

    මෙවැනි තරගයකදී විනිසුරුවරුන් ඇත්තටම මෙහෙම අවදානමක් ගන්නවද?
    එක් තරගකරුවෙක් වෙනුවෙන් එහෙම ජිවිත අවදානමක් ගන්න එකෙන් මොකක්ද එයාලට ඇති ප්‍රයෝජනය?
    නැත්තන් මේ ඔක්කොම බොරු show එකක් විතරද?

    :confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: gayendra9*9

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔවගේ ජජ් ලත් ඔවට හවුල් හෑන්ඩ් ෆී ගහලා එකෙක් උපදෙස් දෙනවා ඇති හොදට පැට්‍රිස් කරලානේ කරන්නේ:P
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔවගේ ජජ් ලත් ඔවට හවුල් හෑන්ඩ් ෆී ගහලා එකෙක් උපදෙස් දෙනවා ඇති හොදට පැට්‍රිස් කරලානේ කරන්නේ:P

    ඒ වුනාට බන් කොච්චර හොදට ප්‍රැක්ටිස් කලත්, හෑන්ඩ් ෆී වලින් උපදෙස් දුන්නත්, ඇස් වහගෙන ඔලුව උඩ තියෙන අන්නාසි ගෙඩිය කඩුවෙන් කපන එක හෙන අවදානම් වැඩක්නේ. පොඩ්ඩ එහෙමෙහෙ උනොත් මුළු ප්‍රෝග්‍රෑම් එකම විනාසයි.

    රෙප්+
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Serama plan karala karanawa athi ban

    Boru rangapem ban owa

    Pre planned program s. Visitors also payable

    කලින් ප්ලෑන් කරලා කරන බොරුවක් නම් මෙහෙම තරගයකින් වැඩක් නෑනේ.
    අනිත් තරගකරුවන්ට එකෙන් අසාදාරනයක් වෙනවනේ.
    මිලියන ගානක් ප්‍රේක්ෂකයින්ව රවට්ටනවනේ.

    :baffled::baffled::baffled:

    රෙප් හැමෝටම +
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    boru wenna b aththa wenna one, hodata purudu wela enawa athi

    ehata mehata karaddi weight eken uu dannava mokeda pihiya thiyenne kiyala

    ඒකනම් මටත් හිතුනා. ඒක live-show එක. වැරදුනොත් කෙල උනාම තමා

    මුල් වීඩියෝ 2 ගැන තමා හිතාගන්න අමාරු. (ඒවා live-show නෙමේ. මුල් වට 2)

    රෙප්+
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    3වෙඉ විඩියො එකෙදි නම් ඒ කවරේ තියෙන පොඩි මාර්ක් එකකින් පිහිය තියෙන එක හොයාගන්න පුලුවන්.
    දෙවනි එකදි හයිඩි ක්ලම්ගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් බලන්න. ඒ ඇත්තටම බයවෙලා නම් නෙවෙයි ඉන්නේ.කලි ඉදලම එයාලත් වෙන්න්නේ මොකද්ද දන්නවා

    • Like
    Reactions: NK123

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම හිතන්නේ ඕක ප්‍රැක්ටිස් එක. අනික රියැලිටි කියන්නේ කලින් ස්ක්‍රිප්ට් ලියල කරන එකක්.
    අවදානමක් තියෙනවා කියල අපිට බලන විදිහෙන් පේනවා. අන්න එකම තමා මාකට් එක වෙන්නෙත්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    3වෙඉ විඩියො එකෙදි නම් ඒ කවරේ තියෙන පොඩි මාර්ක් එකකින් පිහිය තියෙන එක හොයාගන්න පුලුවන්.
    දෙවනි එකදි හයිඩි ක්ලම්ගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් බලන්න. ඒ ඇත්තටම බයවෙලා නම් නෙවෙයි ඉන්නේ.කලි ඉදලම එයාලත් වෙන්න්නේ මොකද්ද දන්නවා

    අම්මට සිරි මෙහෙමත් explanations තියෙනවාද අදමයි දැක්කේ
    එල එල වටිනවා
    ඒත් ඉතින් මේකේ තියෙන විදියටම කළා කියන්න අමාරුයි නේද

    රෙප්+
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම හිතන්නේ ඕක ප්‍රැක්ටිස් එක. අනික රියැලිටි කියන්නේ කලින් ස්ක්‍රිප්ට් ලියල කරන එකක්.
    අවදානමක් තියෙනවා කියල අපිට බලන විදිහෙන් පේනවා. අන්න එකම තමා මාකට් එක වෙන්නෙත්.

    ඒ කියන්නේ නියම තරගයක් නැහැයි කියන එක
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ කියන්නේ නියම තරගයක් නැහැයි කියන එක
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    තරඟයක් නෑ නෙමේ තියෙනවා.මීඩියා වල හැම තප්පරේටම වටිනාකමක් තියෙනවා.
    රියැලිටි ප්‍රෝග්‍රෑම් කියන්නේ මේ අතරින් අධික වටිනාකමකින් යුතු වැඩසටහන්. ඒකනේ Prime time ( රෑ 8 - 10 ) අතරේ ඔව්ව ටෙලිකාස්ට් වෙන්නේ.
    සල්ලි හොයන එක තමා මුලිකම අරමුණ. වෙනින් අරමුණු ඔක්කොම බයිලා
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    last eke nam pihiya thiyena eka move karanakota bara denena widihen hoyaganda puluwan
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තරඟයක් නෑ නෙමේ තියෙනවා.මීඩියා වල හැම තප්පරේටම වටිනාකමක් තියෙනවා.
    රියැලිටි ප්‍රෝග්‍රෑම් කියන්නේ මේ අතරින් අධික වටිනාකමකින් යුතු වැඩසටහන්. ඒකනේ Prime time ( රෑ 8 - 10 ) අතරේ ඔව්ව ටෙලිකාස්ට් වෙන්නේ.
    සල්ලි හොයන එක තමා මුලිකම අරමුණ. වෙනින් අරමුණු ඔක්කොම බයිලා

    ඒක හරි. හැමදෙයක්ම දුවන්නේ සල්ලි සෙවීමේ අරමුණින්
    මන් නියම තරගයක් නෙමෙයි කිව්වේ තරගකරු ඉදිරිපත් කිරීම කරන්නේ විනිසුරුවන් ඇතුළු පිරිස එක්ක එකතුවෙලා කලින් plan කරගත්තු ස්ක්‍රිප්ට් එකකට නම්, නිවැරදි සත්‍ය විනිශ්චයක් දෙන්න බෑනේ.

    එතකොට ඒ තරගයේම වෙනත් ගායන හෝ නර්තන ඉදිරිපත් කිරීමක් කරන තරගකරුවන් අසාධාරනකට ලක්වෙනවා නේද අරවගේ දෙයක් සුපිරියට script එකක් අනුව සිදුවුනාම
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක හරි. හැමදෙයක්ම දුවන්නේ සල්ලි සෙවීමේ අරමුණින්
    මන් නියම තරගයක් නෙමෙයි කිව්වේ තරගකරු ඉදිරිපත් කිරීම කරන්නේ විනිසුරුවන් ඇතුළු පිරිස එක්ක එකතුවෙලා කලින් plan කරගත්තු ස්ක්‍රිප්ට් එකකට නම්, නිවැරදි සත්‍ය විනිශ්චයක් දෙන්න බෑනේ.

    එතකොට ඒ තරගයේම වෙනත් ගායන හෝ නර්තන ඉදිරිපත් කිරීමක් කරන තරගකරුවන් අසාධාරනකට ලක්වෙනවා නේද අරවගේ දෙයක් සුපිරියට script එකක් අනුව සිදුවුනාම

    අන්න එක නිසා තමා crowd vote එකක් තියෙන්නේ. ඇත්තම කිව්වොත් විනිසුරුවෝ කියන්නේ ඔය ස්ක්‍රිප්ට් ඒකෙ ලොකුපාර්ට් එකක් රඟපාන පිරිසක්.
    අවසානය තීරණය කරන්න sms ක්‍රමයක් තියන්නේ ජයග්‍රාහකයාට අවස්තාව දෙන්න.කොහොම කලත් දක්ෂයෙක් එලියට එනවා...