1. SriLanka-Guy

    ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්

    ඔන්න ඕක තමයි හේතුව මචන්.. මමත් ගන්න ඉස්සෙල්ල උබලගෙන් ඇහුවේ +
  2. SriLanka-Guy

    ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්

    ඔව් මචන් උබ හරියටම හරි... ස්තුතියි + ඔකේ මචන්, ස්තුතියි. උබ ළග උන්ගේ කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවනන් පොඩ්ඩක් ශෙයා කරපන මචන් +
  3. SriLanka-Guy

    ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්

    ඔකේ මචන්, ස්තුතියි
  4. SriLanka-Guy

    ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්

    අඩේ නියමයි නෙ බන් රීඩින් එක අකියුරට් කියන්නෙ..එතකොට මචන් ඩොකා ළග තියෙන රසදිය රීඩින් එකට සමානවම වගේ එනවද මේ ඩිජිටල් මීටර් රීඩින් එකත්.. පොඩ්ඩක් දැනුවත් කරපන් මචන්. උබේ තාත්ත ලග තියෙන ඕම්රෝන් මොඩෙල් නම්බර් එක කියපන්කො. ස්තුතියි රෙප්..
  5. SriLanka-Guy

    ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්

    ස්තුතියි.. රෙප්..
  6. SriLanka-Guy

    ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්

    ස්තුතියි මචන් තොරතුරට මම හොයල බලන්නන්... රෙප්..
  7. SriLanka-Guy

    ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්

    ඊබෙ, අලී එකෙන් මේ වගේ දේවල් ගන්න එක එච්චර සුබ නැහැ මචන්.. රෙප්...
  8. SriLanka-Guy

    ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්

    ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක් ප්රෙන්ස් ගෙදරට ගන්න උවමනා වෙලා තියෙනවා ලේ වල ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්. මේ ඩිජිටල් මීටර් ප්‍රෙෂර් බලන්න හොදද බන් ලා ? මෙව්වා වල දෙන තොරතුරු වල නිරවද්‍යතාවය හරියටම හරිද ? මොකක්ද ප්‍රෙෂර් බලන්න ගන්න හොද ඩිජිටල් මොඩල් එක. දන්න කට්ටිය තොරතරු බෙදාගමුද ? හැමෝටම...
  9. SriLanka-Guy

    Liquor පිළබදව

    උබේ යූසර් නේම් එක බ්‍රැන්ඩි.... ඒවුනාට උබ බොන්න කියන්නෙ ගල්.. :confused:
  10. SriLanka-Guy

    Liquor පිළබදව

    අම්මටසිරි එහෙමද.. ඔව්ව බීල තමයි වලකජ්ජ නොගහ තාමත් ඉන්නෙ එහෙනම් :lol:
  11. SriLanka-Guy

    Liquor පිළබදව

    මචන් මහ රැජිණ මොන බ්‍රෑන්ඩ් එකෙන්ද දන්නෙ නැහැ නේද ෂොට් එක දාන්නෙ :confused:
  12. SriLanka-Guy

    Liquor පිළබදව

    බොන්නම ඕන කියල එකක් නැහැ මචන්, දැනුවත් වෙන්න නෙ මේ අපි අහන්නෙ :D
  13. SriLanka-Guy

    Liquor පිළබදව

    :lol::lol::lol:
  14. SriLanka-Guy

    Liquor පිළබදව

    අන්න මචන් ඔය සීන් එක තමයි මටත් දැනගන්න ඕනෙ. විස්තර දන්නවනන් පොඩ්ඩක් කියපන්කො බන්.. මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක විසිකි වල මේ වැඩේට හරියන ?
  15. SriLanka-Guy

    Liquor පිළබදව

    මචන්ලා මම අහල තියෙනවා දවසකට පොඩි විස්කි ෂොට් එකක් දාන එක සෞඛ්යයට හොදයි කියල :confused: කොලෙස්ටරෝල්, සීනී, ප්‍රෙෂර් අනමන් කේස් තියන අයටත් අගුණයක් නොවෙන විස්කි වර්ග මොනවද මචන්ලා ? ;) දන්න අය හෙල්ප් එකක් දෙන්න, නොදන්නා අය බම්ප් එකකින් සහයෝගය දක්වන්න.. :D
  16. SriLanka-Guy

    US Diversity Visa

    :(
  17. SriLanka-Guy

    Loku Udawwak

    Bump Machan.Kauru Hari Sup Ekak dyi

    No contents