එහෙනන් අපි වැඩ පටන් අරගෙනම මුණ ගැසෙමු. ඔබට 
ත්‍රෙඩ් එක බම්ප් කරල සහයෝගය දීපු එළකිරි සාමාජිකයන්ට ගොඩක් ඉස්තුතියි.
හිතුවාට වඩා ගොඩක් PM ලැබිල තියෙනව, ඉන්බොක්ස් කරපු හැමෝටම ගොඩක් ඉස්තුතියි.
ඉන්බොක්ස් කරපු අයව මම සම්බන්ද කරගන්නන් ඔබ ලබා දී ඇති දුරකථන මාර්ගයෙන් හෝ PM මගින්.. මමත් කැමැත්තෙන්...