Liquor පිළබදව

SriLanka-Guy

Member
Dec 31, 2017
101
12
0
මචන්ලා මම අහල තියෙනවා දවසකට පොඩි විස්කි ෂොට් එකක් දාන එක සෞඛ්යයට හොදයි කියල :confused:

කොලෙස්ටරෝල්, සීනී, ප්‍රෙෂර් අනමන් කේස් තියන අයටත් අගුණයක් නොවෙන විස්කි වර්ග මොනවද මචන්ලා ? ;)

දන්න අය හෙල්ප් එකක් දෙන්න, නොදන්නා අය බම්ප් එකකින් සහයෝගය දක්වන්න..
:D
 
Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    ඩොකෙක් කියන්වා දැක්කා මොකද්ද කොලොස්ටරෝල් එකක් බොන උන්ගේ හදවතේ නෑ කියලා ඒ කියන්නේ උන්ගේ ඒවා කැපිල යනව කියල. ලංකාකාවේ ඩොකෙක් කිව්වේ. ඒ ඇරෙන්න ඌ දහසක් රෝග කිව්ව එන්න පුලුවන්. බුජම් වගේ ගහන්නේ නැත්තම මං අවුලක් දකිනේ නෑ . සමහරවිට මාසෙට එකට පාරයි දෙකයි වෙලාවකට ඒකත් නෑ
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මම දන්න එකෙකුත් ඔහොම ෂොට් එක එක දදා හිටිය පස්සේ ෂොට් එක දෙක වෙලා දෙක තුන වෙලා කාල බාගේ බෝතලේ වෙලා දැන් daily ගසනවා හොඳට. :lol:
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    ඩොකෙක් කියන්වා දැක්කා මොකද්ද කොලොස්ටරෝල් එකක් බොන උන්ගේ හදවතේ නෑ කියලා ඒ කියන්නේ උන්ගේ ඒවා කැපිල යනව කියල. ලංකාකාවේ ඩොකෙක් කිව්වේ. ඒ ඇරෙන්න ඌ දහසක් රෝග කිව්ව එන්න පුලුවන්. බුජම් වගේ ගහන්නේ නැත්තම මං අවුලක් දකිනේ නෑ . සමහරවිට මාසෙට එකට පාරයි දෙකයි වෙලාවකට ඒකත් නෑ

    අන්න මචන් ඔය සීන් එක තමයි මටත් දැනගන්න ඕනෙ.

    විස්තර දන්නවනන් පොඩ්ඩක් කියපන්කො බන්.. මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක විසිකි වල මේ වැඩේට හරියන ?
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    මම දන්න එකෙකුත් ඔහොම ෂොට් එක එක දදා හිටිය පස්සේ ෂොට් එක දෙක වෙලා දෙක තුන වෙලා කාල බාගේ බෝතලේ වෙලා දැන් daily ගසනවා හොඳට. :lol:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Don GasCan

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    owa nikan boru katha... owa machan kohomath angata hoda naha..... oya parana minissu hodata inne , monwa karadalada, hodata mahasi wela wada karala...

    owa mithya wiswasa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    අන්න මචන් ඔය සීන් එක තමයි මටත් දැනගන්න ඕනෙ.

    විස්තර දන්නවනන් පොඩ්ඩක් කියපන්කො බන්.. මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක විසිකි වල මේ වැඩේට හරියන ?

    ඒම එකක් නෑ බන් . කෝමත් ලංකාවේ බඩු වලට වඩා විස්කි බ්‍රෑන්ඩි හොදයි නේ. ඕන එකක් බීපන් ගානකට නැත්තම් සිරෝසීස් හැදිල මැරෙන්නේ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එංගලන්තේ මහ රැජිණත් රෑට පොඩි ෂොට් එකක් දානවලු මේකෙන්..:yes:

    66286011_0_640x640.jpg
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒම එකක් නෑ බන් . කෝමත් ලංකාවේ බඩු වලට වඩා විස්කි බ්‍රෑන්ඩි හොදයි නේ. ඕන එකක් බීපන් ගානකට නැත්තම් සිරෝසීස් හැදිල මැරෙන්නේ.

    :yes:
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    බොන්නම ඕනනම් වයින් පොඩ්ඩක් ගන්න

    owa nikan boru katha... owa machan kohomath angata hoda naha..... oya parana minissu hodata inne , monwa karadalada, hodata mahasi wela wada karala...

    owa mithya wiswasa

    බොන්නම ඕන කියල එකක් නැහැ මචන්, දැනුවත් වෙන්න නෙ මේ අපි අහන්නෙ :D
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    ඒම එකක් නෑ බන් . කෝමත් ලංකාවේ බඩු වලට වඩා විස්කි බ්‍රෑන්ඩි හොදයි නේ. ඕන එකක් බීපන් ගානකට නැත්තම් සිරෝසීස් හැදිල මැරෙන්නේ.

    :D
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    එංගලන්තේ මහ රැජිණත් රෑට පොඩි ෂොට් එකක් දානවලු මේකෙන්..:yes:

    66286011_0_640x640.jpg

    මචන් මහ රැජිණ මොන බ්‍රෑන්ඩ් එකෙන්ද දන්නෙ නැහැ නේද ෂොට් එක දාන්නෙ :confused:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මචන් මහ රැජිණ මොන බ්‍රෑන්ඩ් එකෙන්ද දන්නෙ නැහැ නේද ෂොට් එක දාන්නෙ :confused:

    ඔය හෙනසී කියන බ්‍රෑන්ඩ් එකෙන්.ඕකම තමා..hello මැගසින් එකේ තිබ්බේ..
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    ඔය හෙනසී කියන බ්‍රෑන්ඩ් එකෙන්.ඕකම තමා..hello මැගසින් එකේ තිබ්බේ..

    අම්මටසිරි එහෙමද.. ඔව්ව බීල තමයි වලකජ්ජ නොගහ තාමත් ඉන්නෙ එහෙනම් :lol:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    මම දන්න එකෙකුත් ඔහොම ෂොට් එක එක දදා හිටිය පස්සේ ෂොට් එක දෙක වෙලා දෙක තුන වෙලා කාල බාගේ බෝතලේ වෙලා දැන් daily ගසනවා හොඳට. :lol:

    :yes::yes::yes::yes: