1. SriLanka-Guy

    සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase

    එයා මෙයා අදහස් දුන්න කියල හරියන්නෙ නැහැ... :P ඔයත් යම් දෙයක් මේකට එකතු කරන්න. වෙන මෙම්බර් කෙනෙක්ට උනත් ඒ තොරතුරු වැදගත් වෙයි අලුතෙන් වයරින් එකක් කරනකොට හෝ තියෙන වයරින් එක අප්ග්‍රේඩ් කරනකොට හෝ... :yes:
  2. SriLanka-Guy

    සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase

    ඔව් මචන් බලන්න ඕනෙ එහෙම පොඩි අදායමක් සෙට් වෙන්න දැන්ම ගේ හදද්දී ඩිසයින් කරනවද නැද්ද කියල... උබේ අදහසත් වටිනවා මචන්, මොකද දැන්ම තීරණය කරන්න ඕනේ ඒ වගේ දෙයක් ගැන. ඉස්තුතියි.
  3. SriLanka-Guy

    සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase

    ඇත්තද මචන් එල... ඉස්තුතියි දැනුවත් කලාට. මම පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්නන්..
  4. SriLanka-Guy

    සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase

    එල මචන් ගොඩක් ඉස්තුතියි තොරතරු වලට සහ දැනුවත් කලාට... මාත් ඕකම තමයි හිතුවෙ. උබත් මචන් මම වගේ හිතන කෙනෙක් කියල තේරුණා මෙතන දැනුම බෙදාගන්න මහන්සි වෙලා ටයිප් කරල තොරතුරු දාල තියෙනවා දැක්කහම.. එල..
  5. SriLanka-Guy

    සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase

    2. නඩත්තු වියදම් අධිකයි. 3. මාසික බිල වැඩියි. 5. අනිවා හොඳ ආදායම් බද්දක් set වෙනවා මොකක්ද බන් මේ හරුපෙ ? පොඩ්ඩක් පැහැදිලි කරපනකො
  6. SriLanka-Guy

    සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase

    බ්‍රෝ මම හිතන්නේ ඔයාට මිස් වෙන්න ඇති මම උඩින් දාපු ටික කියවන්න. අලුතෙන් හදන්න හිතන් ඉන්න ගෙදරකට කියල, මම තාම ප්ලැන් එකවත් ඇදල නැහැ... මෙන්න මේක බලන්න එතකොට ඔයාට තේරෙයි මගේ අවශ්‍යතාවය http://www.elakiri.com/forum/showthread.php?t=1833143 එලකිරි කට්ටියට අවස්ථාවක් දෙන්නයි හැදුවෙ.. ඒකයි ත්‍රෙඩ්...
  7. SriLanka-Guy

    Litro Domestic Gas Tank Leak

    අනිවා මචන් එල.. :yes:
  8. SriLanka-Guy

    Wagon R Buying Help

    :yes::yes::yes:
  9. SriLanka-Guy

    සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase

    ඉස්තුතියි මචන් රිප්ලයි එකට... "ගෙදර ලොකුවට AC එහෙම නැතුව තියෙනවා නම් 15/30A Single Phase ඇති (Less than 6kW demand)" කියන එකෙන් අදහස් කලේ සිංගල් පේස් කොපමණ AC units ප්‍රමාණයකට හෝ BTU ප්‍රමාණයක් දක්වා බාවිතා කල හැකද ?
  10. SriLanka-Guy

    සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase

    Why shouldn't I make a use of it, if it's worthy to apply at the initial stage? You can explain..
  11. SriLanka-Guy

    සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase

    http://www.elakiri.com/forum/showthread.php?t=1833164 https://www.facebook.com/groups/sidadiya/permalink...
  12. SriLanka-Guy

    සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase

    යන්නේ කොහෙද මල්ලේ පොල් :angry:
  13. SriLanka-Guy

    සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase

    සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase සිංගල් පේස්ද ත්‍රී පේස්ද දන්න කට්ටිය කියන්න පුලුවන්ද අලුතෙන් හදන්න ඉන්න ගෙදරකට වඩාත් සුදුසු සිංගල් පේස් ත්‍රී පේස් ද කියල. මේකේ තියෙන වාසි අවාසි ගැන එහෙමත් දැනුවත් කරන්න පුළුවන්නන් වටිනව. දන්නෙ නැති කට්ටිය බම්ප් එකකින් සහයෝගය දක්වන්න.
  14. SriLanka-Guy

    විදුලි මීටරය තාප්පයට

    නාවල පාරේනන් ෂුවර් එකටම ඇති උබට ඕන ඔය පෙට්ටිය... එහෙම නැත්තන් එලෙක්ට්‍රිකල් බඩු විකුණන කඩයක බලපන්

    No contents