1. crazylove69

    මෙහෙම වෙන්නේ ඇයි EBAY වල

    මචං මන් සේලර් කෙනෙක් ebay වල. buyer කෙනෙක් ගන්න ගියාම item එකක් පල්ලෙහා දාල තියන ෆොටෝ එකේ විදියට debit and credit card paymant දෙන්නේ නෑ buyer ලට.මේක කොහොමද හදා ගන්නේ. Please help
  2. crazylove69

    Microsoft Office 365 Product Key

    Fatta tnx
  3. crazylove69

    මළගිය ඥාතියාට පින් ගන්නට ඇති අවස්ථාව නැතිවී යන්න පුළුවන් මේ දේ නිසා

    මළගිය ඥාතියාට පින් ගන්නට ඇති අවස්ථාව නැතිවී යන්න පුළුවන් මේ දේ නිසා
  4. crazylove69

    නිරුවත් දර්ශන නිරුවත් පින්තූර බලන, අන් අයට ලබා දෙන අයට මොකද වෙන්නෙ?

    නිරුවත් දර්ශන නිරුවත් පින්තූර බලන, අන් අයට ලබා දෙන අයට මොකද වෙන්නෙ?| Koralayagama Saranathissa Thero නිරුවත් දර්ශන නිරුවත් පින්තූර බලන, අන් අයට ලබා දෙන අයට මොකද වෙන්නෙ?| Koralayagama Saranathissa Thero
  5. crazylove69

    බැදපු /බදින්න ඉන්න උන් වරෙන්.

    කොල්ලො බැලුවෙ නැති උනාට කෙල්ලො නම් දෑවැදි බලනවා (5)
  6. crazylove69

    Questions කෙල්ලෙක් ගැන ප්‍රශ්නයක්😔😥

    ලබ්බේ පව්ල් පසුබිම. කෙල්ල හොදයි නං. විශ්වාසනන් එච්චරයි. හැමදේම හොය හොය බදින්න ගියොත් සොරි තමයි.
  7. crazylove69

    කුඹින්ගේ ආත්මේ මාරු කරමු

    ඔය ජෙල් එකට එක පාර මැරෙන්නේ නෑනේ ... උබලගේ ගෙදර හැම අස්සක් මුල්ලකම,කෑම බීම වල,ඇදන් උඩ,පොඩි එකාගේ සෙල්ලම් බඩු උබගේ ජෝකගේ හැම රෙද්දකම ගහින් තමයි මැරෙන්නේ. නොදැනුවත්වම උබලගේ බඩේ තමයි අන්තිමට.. අන්තිමට උබලට පවයි ලෙඩයි දෙකම එකටම.. ඕන තරන් ක්‍රම තියනව මරන්නේ නැතුව එලවන්න.. තව පොඩ්ඩක් හොයල බලපන්...
  8. crazylove69

    ගිටාර් එකක්

    Yamaha F310 neda.. math ganna baluwe.. eka thami tikak hodai kiyanne Yamaha fs100c ekakth hodailu.. balala hoda ekak ganin machn YAMAHA F310
  9. crazylove69

    හොදම පොත්

    kiywanna balnna ona..ita kalin english hada gnna ona.. meke kiyewuwma dekma derei wage..Thanks machn.. math kiyewuwa eka fatta neda.. pora boru kakul dekak dagena apahu plan elawana eka fatta.. elama machn kiyaweema puruddak kara ganumu... elama bokka.. liawala balnna ona,, Thanks okkotama
  10. crazylove69

    හොදම පොත්

    මචන් උබල කියවපු හොදම පොත් මොනවද මචන්..
  11. crazylove69

    හොදම Guitar එක

    f310 and fs100c eke ganan kohomada bn ynne
  12. crazylove69

    පීනස හොද කරගන්න

    galle karapitiye koheda bn
  13. crazylove69

    හොදම Guitar එක

    mokadda hoda ekak kiypn machn gnna. Thanks machn..
  14. crazylove69

    හොදම Guitar එක

    මචන් පුරුදු වෙන්න ගන්න ඔන හොදම Guitar එක මොකද කියනවද? තව Semi-Acoustic Guitar Acoustic Guitar කියන්නෙ මොකද්ද? yamaha F-310 yamaha FS100C වල තියන වෙනස මොකද්ද
  15. crazylove69

    පුලුවන් විදියට උදවුවක් කරමු නේද

    Sampath bank machn godak pin Sampath bank

    No contents