මාගේ සමීපතමයන්, කොවීඩ් ආසාදිතයින් බවට පත්වීමත් සමගම, (මේ මොහොතේදීත් මාගෙ පියා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන මොහොතක,) කොවීඩ් වෛරසය, රෝග ලක්ෂණ, ප්‍රතිකාර ක්‍රම ආදිය පිළිබඳව වඩාත් ගැඹුරින් අධ්‍යනය කිරීමට, හැදෑරීමට පෙළඹුණු මා, මේ වන විට අවධාරණය කරගෙන සිටින ඇතැම් කරුණු වලින්, ඔබට වඩාත් වැදගත් විය...