ශ්‍රී ලාංකීය සංගීතයේ ඉතිහාස කතාව පිළිබද විමසීමේදි, එය බොහෝ ඈතට ගමන් කරයි.සිංහල ජන ගී, කවි විවිධ මුලාශ්‍රයන් පදනම් කරගෙන (උදා: විවිධ වෘත්තීන්) බිහි වී ඇති අතර, සංගීත භාණ්ඩ භාවිතා කරමින් ගීත නිර්මාණය සදහා මෙරටට විශේෂයෙන් ඉන්දියානු රාගධාරි සංගීතයේ බලපෑම ප්‍රබල විය.ශ්‍රී ලාංකීය සංගීතය මුල් වරට...