------ Post added on Aug 23, 2021 at 1:12 PM
මේක Fake මචං,ඉයේ පෙරෙදා ෆොටොශොප් වලින් හදපු එකක්,ඔය ෆොටෝ එක 1980 ගනන් වල විතර ගත්තු එකක්,එකෙත් බොර්ඩ් එකේ නම මාරු කරලා

වයස කීයද...adihasa විස්කෝතු නම් කාලා තියනවා.
පට්ට රහක් තිබ්බේ.....
මම හිතුවෙ පරණ ෆෝමැට් එකට ඇඩ් එක ගහල කරන මාකටිං පාරක් කියලමේක Fake මචං,ඉයේ පෙරෙදා ෆොටොශොප් වලින් හදපු එකක්,ඔය ෆොටෝ එක 1980 ගනන් වල විතර ගත්තු එකක්,එකෙත් බොර්ඩ් එකේ නම මාරු කරලා![]()
සහතික ඇත්ත මචං. සම්පුර්ණයෙන්ම එඩිට් එකක්මේක Fake මචං,ඉයේ පෙරෙදා ෆොටොශොප් වලින් හදපු එකක්,ඔය ෆොටෝ එක 1980 ගනන් වල විතර ගත්තු එකක්,එකෙත් බොර්ඩ් එකේ නම මාරු කරලා![]()
වයස 38යි. අම්මා ටීචර් කෙනෙක්. ඉස්කෝලෙට ගිය දවස් වලට අසු ගණන් අග බාගේ (මතක තියෙන්නේ ඒ කාලේ ) හම්බුනා. කෑවා.වයස කීයද...
මම හිතුවෙ පරණ ෆෝමැට් එකට ඇඩ් එක ගහල කරන මාකටිං පාරක් කියල
owoowwමේක Fake මචං,ඉයේ පෙරෙදා ෆොටොශොප් වලින් හදපු එකක්,ඔය ෆොටෝ එක 1980 ගනන් වල විතර ගත්තු එකක්,එකෙත් බොර්ඩ් එකේ නම මාරු කරලා![]()