පින්වත් මිතුර,
බොහොම සතුටුයි, නුවණින් විමසීම ගැන... :)
මට මේ ගැන ගැඹුරින් වැටහෙන්නේ නෑ...
බුදු රජාණන් 'ආයතන' කියා නෙ පටිච්චසමුප්පාදයේ පවසන්නේ, එතැන අභ්‍යන්තර කියා බෙදන්නේ නෑ නේ ද?
ආයතන පටිච්චසමුප්පන්න නම්, බාහිර ආයතනත් පටිච්චසමුප්පන්න වෙන්න එපැයි.
තව එකක්, 'ලෝකය' කියන්නේ විඤ්ඤාණය සහිත...