ව්‍යාපාදය කියන්නේ හිංසා කිරිමේ අදහස නොවේ.
මිත්‍යා සංකප්ප 3 ක් තියෙනවා නෙ, කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියා.
* 'ව්‍යාපාද' කියන්නේ තරහ කල්පනාව;
- වෛරය ත් මෙයට අයිති යි තමා; වෛරය කියන්නේ දිගු කල් පවතින, සිතේ බැසගත් තරහක් (ගලේ කොටපු හරි වැල්ලේ ඇන්ද ඉරක් වගේ, සමහර අයගේ; ඇතැම් අයගේ...