1. kalyanamithra

    චූළ සුඤ්ඤත සූත්‍රය...

    පින්වත් ආනන්ද, නැවත අනෙකක් කියමි. භික්ෂුව ආකාසානඤ්චායතන සඤ්ඤාව මෙනෙහි නොකොට, විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාව මෙනෙහි නොකොට, ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව හේතු කොට ගෙන ඇතිවෙන ඒකාකාරී බවක් ඇද්ද, එය මෙනෙහි කරනවා. එතකොට ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවෙහි බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. හොඳින් බැසගන්නවා. එතකොට ඔහු දැනගන්නේ...
  2. kalyanamithra

    චූළ සුඤ්ඤත සූත්‍රය...

    පින්වත් ආනන්ද, නැවත අනෙකක් කියමි. භික්ෂුව අරණ්‍ය සඤ්ඤාව මෙනෙහි නොකොට, පෘථුවි සඤ්ඤාව මෙනෙහි නොකොට, ආකාසානඤ්චායතන සඤ්ඤාව හේතු කොට ගෙන ඇතිවෙන ඒකාකාරී බවක් ඇද්ද, එය මෙනෙහි කරනවා. එතකොට ඔහුගේ සිත ආකාසානඤ්චායතන සඤ්ඤාවෙහි බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. හොඳින් බැසගන්නවා. එතකොට ඔහු දැනගන්නේ මෙහෙමයි...
  3. kalyanamithra

    චූළ සුඤ්ඤත සූත්‍රය...

    පින්වත් ආනන්ද, ඔන්න ඔය අයුරින් භික්ෂුව ගම පිළිබඳව ඇති සඤ්ඤාව මෙනෙහි නොකර, මිනිසුන් පිළිබඳව ඇති සඤ්ඤාවත් මෙනෙහි නොකර, අරණ්‍ය පිළිබඳව සඤ්ඤාව හේතුකොට ගෙන ඇතිවන එකම ආකාර බවක් ඇද්ද, එය පමණක් මෙනෙහි කරනවා. එතකොට ඒ අරණ්‍ය සඤ්ඤාව තුළ සිත බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. මැනැවින් බැසගන්නවා. එතකොට ඒ...
  4. kalyanamithra

    චූළ සුඤ්ඤත සූත්‍රය...

    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! 3. සුඤ්ඤත වග්ගෝ 3. සුඤ්ඤත වර්ගය 3.3.1. චූළ සුඤ්ඤත සූත්‍රය ශූන්‍යතා සමාපත්තිය ගැන වදාළ කුඩා දෙසුම මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාරමාතු...
  5. kalyanamithra

    චූළ සුඤ්ඤත සූත්‍රය...

    චූළ සුඤ්ඤත සූත්‍රය... පින්වත් මිතුරනි, Ahmed මිතුරා ඇරඹු thread එකක මජ්ඣිම නිකායේ, උපරි පණ්නාසකයේ එන චූළ සුඤ්ඤත සූත්‍රයේ කොටසක් ගැන විමසා තිබුණා. එම සූත්‍රය, විමසීමට පෙර, වෙනම thread එකක පල කිරීමට සිත් වුවා... මෙය උපුටා ගන්නා ලද්දේ මහමෙව්නා බෝධිඥාන ත්‍රිපිටක පරිවර්තන යෙන්. මෙයට පෙර දිග post...
  6. kalyanamithra

    ධම්මපදයෙන් අපේ දිවියට - 3

    සාදු! සාදු!! සාදූ!!! බොහොම පින් මිතුර ඔබට :)
  7. kalyanamithra

    The Lesser Discourse on Emptiness -Cula-suññata Sutta

    පින්වත් මිතුර, ඔබ මේ උපුටා දක්වා තිබෙන්නේ "ශූන්‍යතා සමාපත්තිය ගැන වදාළ කුඩා දෙසුමේ" (එනම්, චූළ සුඤ්ඤත සූත්‍රයේ) එන නේවසඤ්ඤානාසඤ්ඤායතනය ගැන පැවසෙන කොටසක්. මෙම සඤ්ඤාව ප්‍රගුණ කරන්නේ අරූප ධ්‍යාන තුළයි. අරූප ධ්‍යාන කියන්නේ රූපමය සඤ්ඤාවන් ඉක්මවා ගිය, වඩා සියුම් අරූපී සඤ්ඤාවල සිත පැවැත්වීමයි...
  8. kalyanamithra

    අනිත්‍ය (ආයතන) භාවනාව...

    පින්වත් මිතුරනි, මේ භාවනාවේ හඬ පටය Mahmevnawa වෙබ් අඩවිවල තියෙනවා; ඒත් ඒවා දැනට වසා දමා තියෙන්නේ. නුදුරු අනාගතයේදීම ඒ link එක මෙහි post කරන්න හැකි වේවි යි බලාපොරොත්තු වෙනවා... තෙරුවන් සරණයි!
  9. kalyanamithra

    මෙත් සිතේ අනුසස්...

    :) ඔව්, මිතුර... තව එකක්, අප කොතරම් නිවැරදි වුණත් අපට කරදර පීඩා එන වා.. මොකද, ඉපදුන කෙනා ට දුක ඇති වෙන්නවා නේ.. සමහර වෙලාවට ඒවා පැරණි කර්ම වල විපාක වෙන්නත් පුළුවන්... ඒ ගැන නිසි අවබෝධය නැති කෙනාට; ඒ කියන්නේ ධර්මය ගැන සැක (විචිකිච්ඡා) තියෙන කෙනාට; මෙවන් වෙලාවේදී තමන් ගේ ප්‍රතිපදාව ගැන සැක ඇති...
  10. kalyanamithra

    පටිච්චසමුප්පාදය...

    පින්වත් මිතුර, ඒ කියන්නේ යමක යථා තත්වය ඒ ලෙසින් ම නුවණින් දැකීමේ හැකියාව යි. අනිත්‍ය වූ දේ අනිත්‍ය විදිහට; අසුභ දේ අසුභ විදිහට; දුක්ඛ වූ දේ දුක්ඛ විදිහට; අනාත්ම වූ දේ අනාත්ම වූ විදිහට දැකීමේ හැකියාව යි. ඒත් අපි ට අනිත්‍ය දේ පේන්නේ නිත්‍ය විදිහට; අසුභ දේ සුභ විදිහට; දුක්ඛ දේ සුඛ විදිහට; අනාත්ම දේ...
  11. kalyanamithra

    ථේර ගාථා: සම්භූත තෙරුන්ගේ ගාථා

    පින්වත් මිතුරනි, "කලබල වෙන්න ඕන තැන" අපි හරිටම දන්නවා ද? තෙරුවන් සරණයි!
  12. kalyanamithra

    ථේර ගාථා: සම්භූත තෙරුන්ගේ ගාථා

    ථේර ගාථා: සම්භූත තෙරුන්ගේ ගාථා සම්භූත තෙරුන්ගේ ගාථා "නුවණ නැති කෙනා ඉවසන්ට ඕනෑ තැන කලබල වෙනවා. කලබල වෙන්ට ඕනෑ තැන ඉවසනවා. අන්තිමේදී වැරදි විදිහට කටයුතු කරලා දුකට පත් වෙනවා. එයාගෙ දියුණුව පිරිහී යන්නේ කළුවර වේගෙන යන හඳක් වගේ. අපකීර්තියට පත්වෙලා යනවා. යහපත් මිතුරන්ද අමනාප වෙනවා. නුවණ...
  13. kalyanamithra

    කල්‍යාණමිත්‍රයෝ යොවුන් සදහම් හමුව...

    කල්‍යාණමිත්‍රයෝ යොවුන් සදහම් හමුව... කල්‍යාණමිත්‍රයෝ යොවුන් සදහම් හමුව සෑම මසකම හතර වන සතියේ ඉරිදා උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා මාලඹේ, පිට්ටුගල මහමෙව්නාව අමාවතුර භාවනා අසපුවේ දී... සාදු! සාදු!! සාදූ!!! තෙරුවන් සරණයි!
  14. kalyanamithra

    'පභංකර' (2009/11/21, පෙ.ව. 8.00 ට)

    'පභංකර' (2009/11/21, පෙ.ව. 8.00 ට) 'පභංකර' - 2009/11/21, පෙ.ව. 8.00 ට, ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ගෞතම බුදු සමිඳුන්ගේ පළමු ලංකාගමනයෙන්ම පාරිශුද්ධත්වයට පත් වු,මෙම ලෝක ධාතූවේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් වු යම් ධාතූන් වහන්සේ නමක් වැඩ සිටිනවානම්, "මුක්තක ධාතූන් වහන්සේ "නමින් හඳුන්වන...
  15. kalyanamithra

    ධම්මපදයෙන් අපේ දිවියට - 1

    සාදු! සාදු!! සාදු!!! බොහොම පින් මිතුර, ඔබට... :) තෙරුවන් සරණයි!
  16. kalyanamithra

    ධම්මපදයෙන් අපේ දිවියට - 2

    සාදු! සාදු!! සාදු!!! බොහොම පින් මිතුර, ඔබට... :) තෙරුවන් සරණයි!
  17. kalyanamithra

    ථේර ගාථා: රාජදත්ත තෙරුන්ගේ ගාථා

    ථේර ගාථා: රාජදත්ත තෙරුන්ගේ ගාථා රාජදත්ත තෙරුන්ගේ ගාථා "මම භික්ෂුවක්. ඉතින් එදා මං අමු සොහොනට ගියා. සොහොනේ අත්හැර දමා තිබුණේ ස්ත්‍රියකගේ මළ සිරුරක්. ඒ මළ කුණ පුරා පණුවක් පිරී ඉතිරී තිබුණා. පණුවන් එය කා දමමින් තිබුණා. මේ වගේ පාපී වූ මළ කුණක් දකින කොට සාමාන්‍යයෙන් ඇති වන්නේ පිළිකුලක්. එහෙත්...
  18. kalyanamithra

    ෂඩ් අභිඥා

    සාදු! සාදු!! සාදු!!! පින්වත් මිතුර, බොහොම පින් මේ තොතුරු ගෙන ඒම ගැන... තෙරුවන් සරණයි!
  19. kalyanamithra

    ථේර ගාථා: යසදත්ත තෙරුන්ගේ ගාථා

    ථේර ගාථා: යසදත්ත තෙරුන්ගේ ගාථා යසදත්ත තෙරුන්ගේ ගාථා "මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මයෙන් ඈත ඉන්න කෙනෙක්. අහසට පොළොව වගෙයි. මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා පිරිහිලා යන කෙනෙක්. කලුවර වේගෙන යන සඳක් වගේ. මෝඩ...
  20. kalyanamithra

    Tripitakaya....

    සාදූ! සාදූ!! සාදු!!! බොහොම පින් ඔබට :) මෙතන සම්පූර්ණ බුද්ධ ජයන්ති ත්‍රීපිටක ග්‍රන්ථ රත්න මාලාව ම තියෙනවා... තෙරුවන් සරණයි!

    No contents