පින්වත් මිතුරනි,
ඔබේ ලෝකය ගැන මදක් සිතා බලන්න...
ඇස, කණ, නාසය, දිව, කය හා මනස ඇසුරෙන් ලද නොයෙක් දෙයින් එය පිරී තියෙනවා.
එහි මධ්‍යයේ සිටින්නේ ඔබයි; ඔබ තුළ ඇති 'මම' කියන හැඟීම යි.
අපේ ලෝකයේ තියෙන සමහර දේ මවා ගත්තු දේවල්; ඇත්තට ම නෑ. ඔන්න බලන්න..
"කෙනෙක් බිත්තියක ලස්සන කාන්තාවක ගේ හෝ පුරුෂයෙකු...