ගැහැණු සහ පිරිමි
► භාවිතා කරන නම්
ගැහැණු - ගයනි, පවිත්‍රා, සොනාලි හා තරිනි සෑම විටම එකිනෙකාට කතා කරන්නේ
ගයනි, පවිත්‍රා, සොනාලි හා තරිනි යන නම් වලිනි.
පිරිමි - ශෙහාන්, සනෝජ්, නුවන් හා ජයමාල් එකිනෙකා අමතනු ලබන්නේ කලුවා, ගදයා, ගැබා හා මෝලා වැනි නම් වලිනි.
► හෝටල් බිල
පිරිමි -...