අපි හැමදාමත් අම්මා ගැන, බිරිඳ ගැන සහ පෙම්වතිය ගැන කතා කරනවා. අද අපි පොඩ්ඩක් ''පිරිමි'' ගැන කතා කරමුද? ;)
•පුංචි කාලෙදීම පුදුම තරම් කැප කිරීම් කරන්න පිරිමි දරුවෙකුට පුළුවන්. තමන්ට ලැබුණු චොකලට් එක තමන්ගේ සහෝදරිය එක්ක බෙදා ගන්න :love:, පාසැලේ වාර අවසන් දිනයේ සාදයෙන් මොනවම හරි දෙයක් සාක්කුවේ හංඟගෙන...